• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උඩරට හිඳෙයි! Sri Lanka Latest News

March 14, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
උඩරට හිඳෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උඩරට ජලාශවල ජල මට්ටම් මේ වනවිට බරපතළ ලෙස සිඳීයන තත්ත්වයක් උද්ගතව ඇතැයි ජල විදුලිබල ඉංජිනේරුවරු පවසති.Sri Lanka Latest News

මෙම තත්ත්වයට බලපා ඇත්තේ මධ්‍යම කඳුකර ප්‍රදේශයේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල පවත්නා දැඩි නියං තත්ත්වය බවද ඔවුහු කියති.

මේ පිළිබඳ ‘මව්රට’ කළ විමසුමකදී උඩරට ජල විදුලි බලාගාර ඉංජිනේරුවරු අවධාරණය කළේ, උඩරට ප්‍රදේශයට මේ වනවිට උද්ගතව පවතින වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් දැඩි වුවහොත් ජල විදුලි උත්පාදනයද බෙහෙවින් පහත යාහැකි බවද, එසේ වුවහොත් විකල්ප ක්‍රම මගින් විදුලිය නිපදවීමට සිදුවිය හැකි බවය.

මේ වනවිට කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම් ශීඝ්‍ර ලෙස සිඳීයමින් පවතින බවද, ඒ අනුව කාසල්රී ජලාශයේ ජල මට්ටම අඩි 35කින් පමණද, මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 13කින් පමණ පහත බැස ඇති බවද උඩරට විදුලි බලස්ථාන භාර ඉංජිනේරුවරු පෙන්වා දෙති.

එසේම ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසාවෙන් වියළි තත්ත්වයට පත්ව ඇති ජල පෝෂක ප්‍රදේශ ආශ්‍රිතව පවතින ලඳු කැලෑවලට සිදුකෙරෙන ගිනි තැබීම් වැනි කටයුතු මෙම තත්ත්වයට බෙහෙවින් බලපෑම් ඇතිකර තිබෙන බවද ඔවුහු වැඩි දුරටත් අවධාරණය කරති.

නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

කෙල්ලෙක් වුණාම හොඳට මහන්සි වෙන්න ඕනේ…! ඉන්නම් වාලේ ඉන්න කැමැති නැහැ…!කොන්ද කෙළින් තියන් හැම දේකටම මුහුණ දෙන්න ඕනේ…! රශී වික්‍රමසිංහ I Sri Lanka Latest News

Next Post

තෙල් අපනයන පර්යන්තයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරයෙන් ඉරානය පිස්සු වැටෙයි! අමෙරිකාවට සහාය දෙන සියලු රටවල තෙල් සමාගම්වලට අපි ගහනවා! ඉරානය ඇහැට ඇහැක් ගන්න තීන්දුවක! I Sri Lanka Latest News

MORE NEWS

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට හදිසියක් තිබෙන බවක් පෙනෙන්නට ඇතැයි නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසීය.Sri Lanka...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.