• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුද්ධයේ ආර්ථික බලපෑම් ගැන ෆිච් රේටින්ග්ස් වෙතින් භයානක හෙළිදරව්වක්! ලංකාවට වෙන්න යන දේ හිතාගන්න පුළුවන්ද? I Sri Lanka Latest News

March 12, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ජාත්‍යන්තර රේටින්ග්ස්වල ලංකාව තවත් කඩා වැටෙයි! ‘C’ එකේ හිටපු අපි ‘D’ වෙනකම්ම පහළට දාලා!
Share on WhatsAppShare on Facebook

ඉරානය, අමෙරිකාව සහ ඊශ්‍රායලය අතර පවතින උග්‍ර යුදමය තත්ත්වය හේතුවෙන් ලොව නැගී එන ආර්ථිකයන් සහිත රටවල (Emerging Market Economies) මූල්‍ය ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් එල්ල විය හැකි බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) පවසයි. Sri Lanka Latest News

“ඉරාන ගැටුම නැගී එන වෙළඳපොළවල් සඳහා නව ණය අවදානම් මතු කරයි” යන මැයෙන් නිකුත් කළ වාර්තාවක් මගින් ඔවුන් පෙන්වා දෙන්නේ, ගල්ෆ් කලාපයෙන් සිදුවන බලශක්ති සැපයුම් අඩාල වුවහොත් බලශක්ති ආනයනය මත යැපෙන රටවලට බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවයි.

විශේෂයෙන්ම බලශක්ති පිරිවැය ඉහළ යාම නිසා අදාළ රටවල මූල්‍ය පීඩනය සහ ගෙවුම් ශේෂ අර්බුද උග්‍ර විය හැකි බව ෆිච් ආයතනය අවධාරණය කරයි.

මේ හරහා ගෝලීය ආයෝජක විශ්වාසය බිඳ වැටීමක් ද සිදු විය හැකි අතර, එය නැගී එන වෙළඳපොළවල විදේශ ප්‍රේෂණ, විනිමය අනුපාත සහ ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාව කෙරෙහි සෘජුව බලපානු ඇත. .

බලශක්ති මිල ඉහළ යාම හමුවේ උද්ධමනය පාලනය කිරීම සඳහා ලොව පුරා මහ බැංකුවලට සිය මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීමට ද සිදුවනු ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

මෙම ගැටුම හේතුවෙන් අමෙරිකානු ඩොලරය තවදුරටත් ශක්තිමත් වීම සහ ජාත්‍යන්තර ණය නිකුත් කිරීමේ වෙළඳපොළ දුර්වල වීම සිදුවිය හැකි බව ෆිච් ආයතනය පුරෝකථනය කරයි.

ඉන්දියාව වැනි විශාල ආර්ථිකයන් සහිත රටවල ද දළ දේශීය නිෂ්පාදිතයෙන් 3% කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්ධන ආනයනය සඳහා වැයවන බැවින්, ගෝලීය බලශක්ති මිල ඉහළ යාම එම රටවලට ද සෘජු බලපෑමක් එල්ල කරනු ඇත.

භූ දේශපාලනික අවදානම් සහ ආර්ථික ස්ථාවරත්වය අතර පවතින මෙම අන්තර් සම්බන්ධතාවය හේතුවෙන් සංවේදී ආර්ථිකයන් සහිත රටවල් දැඩි අවදානමකට ලක්ව ඇති බව ෆිච් රේටින්ග්ස් වැඩිදුරටත් සඳහන් කරයි.

SendShareShare
Previous Post

අපි යුද්ධය නවත්වනවා! ඉරානයෙන් කොන්දේසි 3ක්!  I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව ආබාධිතයන්ටම වෙන්වුණු බස් ගෙන්වයි! ලබන මාසයේ සිට පාරට! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.