ඉරාන නෞකාවකට ලංකාවට අයත් අනන්‍ය ආර්ථික කලාපයේදී අමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රධාන පෙළේ නාළිකාවක් වන INDIA TODAY විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය.Sri Lanka Latest News
මීට පෙර ඉන්දියාවේ ප්‍රධාන පෙළේ නාළිකාවන් වන NDTV, WION සහ ANI ප්‍රවෘත්ති සේවාවන්ද විපක්ෂනායකවරයා හා සම්මුඛ සාකච්ඡා පැවැත්වීමට පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමකි.










