තායිලන්ත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී IRGC කල්ලියේ ප්‍රහාරයකට ලක්ව ඇති අතර නෞකාවේ සිටි 23 දෙනාගෙන් 20 දෙනෙක් ඔමාන් නාවික හමුදාව විසින් බේරාගෙන ඇති අතර අනෙක් නාවිකයින් 03 දෙනා සොයා මෙහෙයුම් කෙරෙමින් පවතී.
අද දිනයේ වෙනත් වාණිජ නෞකා 02 කටත් කුඩා බොට්ටු භාවිතා කරමින් සැඟව සිට IRGC කල්ලිය ව්සින් ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වී ඇත.
මුලාශ්‍ර: Reuters, Bloomberg, Al Jazeera











