• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දූෂිත වැඩක්! බරපතළ වරදක්! ජනතාවට එල්ල කරපු මරු පහරක්! ‌ඩොලර් 70ට ගෙනා තෙල් ගැන විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

March 11, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
වැලිගම සභාපති මැරුවාට පස්සේ එන දුරකතන ඇමැතුම් ගැන පළමුවරට කෑගල්ල සජබ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට සජිත් හෙළිදරව්වක් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වැඩි කළ ඉන්ධන මිල නැවත අඩු කර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් පරණ තොගවලට වැඩි කළ ඉන්ධන මිල තුළින් පාරිභෝගික ජනතාවට බරපතල අසාධාරණයක් සිදුව ඇති බවත් තෙල් බැරලය ඇ. ඩොලර් 70ක්ව තිබියදී ගෙන ආ තෙල් සංචිතවලට මැදපෙරදිග හදිසි යුදමය තත්ත්වය උපයෝගී කර ගෙන මිල සූත්‍රය වෙනස් කර අධික මිලක් රටේ පාරිභෝගික ප්‍රජාවගෙන් අය කරන්නට කටයුතු කිරීම අන්ත දූෂිත ක්‍රියාවක් හා බරපතල වරදක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.Sri Lanka Latest News

තෙල් මිල ඉහළ යනවා යැයි පදනම් කර ගෙන නිර්මාණය කළ මිල වැඩි කිරිම තුළ රජය රටට බොරුවක් කර ඇති බවත් වැඩි වූ තෙල් මිල පැය ගණනාවක් තුළ නැවත පහළ වැටෙමින් තිබෙන බවත් තෙල් බැරලයක මිල දැන් තිබුණටත් වඩා අඩුවෙමින් පවතින බැවින් මේ මිල වැඩි වීම සාධාරණීකරණය කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම රටේ ජනතාව මත බදු බර වැඩි කර මිල වැඩි කර පීඩනය අසහනය ව්‍යාප්ත කර රජය මේ කරන ක්‍රියාව තුළ අප රටේ දුප්පත්කම නැතිබැරිකම වැඩි වී ව්‍යාපාරිකයන්ට කර්මාන්තකරුවන්ට පුංචිම තැනේ සිට ජන සමාජයේ සියලුම නිෂ්පාදකයන්ට ආදායම් උත්පාදනය කරන්නන්ට ‌අසාධාරණයක් සිදු කර මූලික අයිතිය උල්ලංඝනය කිරීමක් සිදු කරන බැවින් අන්ත දූෂිත මේ සූත්‍රය වහා හකුලා ගන්න රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ඩොලර් 70 මිලට ගෙන ආ තෙල් බැරලයේ මිල පදනම් කර ගෙන මෙරට තෙල් මිල තීරණය කළ යුතු බවත් රජය එසේ නොකරන්නේ නම් එය ජනතාව රැවටීමක් මෙන්ම ජීවත් වීමේ අයිතියට මරු පහරක් එල්ල කිරිමක් බවත් මේ අන්ත දූෂිත මිල වැඩි කිරිම වහා නතර කර හකුලා ගත යුතු බවත් බලශක්ති සුරක්ෂිතභාවය උදෙසා කළ යුතු කළ හැකි සියලු ප්‍රායෝගික පියවර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඇස් ඉදිරිපිට සිදුවන විනාශය දෙසා බල යථාර්ථවාදී නොවන පදනමක සිට රාජ්‍ය පාලනය ගෙන යනවා වෙනුවට ජනතාව මත පීඩනය බර පටවනවා වෙනුවට යුක්ති සහගත සාධාරණ ක්‍රමවේදයක් අනුගමනය කර ජනතාවගේ පැත්තෙන් සිතා ඉන්ධන මිල අඩු කළ යුතු බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

මහින්දානන්දටයි නලින් ප්‍රනාන්දුටයි එළියට එන්න පුළුවන් වෙයිද? අභියාචන විභාගය අවසන්! තීන්දුව ළඟදීම දෙනවා!  I Sri Lanka Latest News

Next Post

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන නාමල්ට ලොකු සැකයක්!  I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.