• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැරම් බෝඩ් නඩුවේදී ටෙන්ඩර් කමිටුවේ සිටි අත්‍යවශ්‍ය සාක්ෂිකරුවන් 7 දෙනෙක් සාක්ෂියට කැඳවා නෑ! සාක්ෂි මෙහෙයවීමක් සිදුකරලා නෑ! රජයට පාඩුවක් කළා කියලා ඔප්පු කරලා නෑ! කුමන්ත්‍රණ චෝදනා ගොනු කිරීම නීති විරෝධියි! මේක දේශපාලන දඩයමක්! මහින්දානන්ද-නලින් ප්‍රනාන්දු අභියාචනයේදී ජනාධිපති නීතීඥ රොමේෂ්-අලි සබ්‍රි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මතුකළ කරුණු මෙන්න! VIDEO I Sri Lanka Latest News

March 11, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
ඇතුළට ගියාට පස්සේ අද සුදු ඇඳගෙන මාංචුත් දාගෙන මහින්දානන්දයි නලින් ප්‍රනාන්දුයි මහාධිකරණයට එයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වසර 20ක බරපතල වැඩ සහිත සිරදඬුවමකට යටත් කරන ලද හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් එම දඬුවම්වලට එරෙහිව ගොනු කර ඇති අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (10) දෙවන දිනටත් විභාගයට ගැනිණි.Sri Lanka Latest News

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න, අර්ජුන ඔබේසේකර, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්විණි.

මෙම අභියාචනා විභාගයේදී විත්තිකාර අභියාචකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන අලි සබ්‍රි සහ රොමේෂ් ද සිල්වා යන මහත්වරුන් විසින් නඩුවේ තීරණාත්මක කරුණු කිහිපයක් අධිකරණය හමුවේ මතු කරන ලදී.

මෙහිදී ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මතු කළ ප්‍රධාන කරුණක් වූයේ, මුල් නඩු විභාගයේදී සතොස ප්‍රසම්පාදන කමිටුව විසින් ගනු ලැබූ තීරණයකට අනුව භාණ්ඩ ආනයනය කර තිබියදී, එම කාර්ය පටිපාටියට අදාළ වැදගත් කරුණු හෝ සාක්ෂිකරුවන් කැඳවීම අල්ලස් කොමිසම විසින් සිතාමතාම මඟහැර ඇති බවයි.

මෙය නඩුවේ ක්‍රියාදාමයේ ගිලිහී ගිය වැදගත් පුරුකක් බවත්, එය ඔප්පු කිරීමකින් තොරව මෙම චෝදනා පවත්වාගෙන යා නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.

එසේම, මෙම නඩුවට අදාළ සාක්ෂි මෙහෙයවීමක් සිදු නොවූ බවත්, ඒ වෙනුවට මුල් සිටම දේශපාලන අවශ්‍යතා මත එවකට අමාත්‍යවරයෙකු වන 2 වන විත්තිකාර-අභියාචක සහ එවකට සතොස ආයතනයේ සභාපතිව සිටි 1 වන විත්තිකාර-අභියාචක ඉලක්ක කර ගනිමින් විමර්ශනය දියත් කර ඇති බවත් නීතිඥවරුන් අධිකරණයට තහවුරු කළේය.

ඉන් අනතුරුව කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා , අල්ලස් කොමිසම ගොනු කළ අධිචෝදනා පත්‍රයේ එල්ල කර තිබූ “අනුබල දීම” චෝදනාවෙන් නිදොස් වීම මත, “කුමන්ත්‍රණය” චෝදනාවට මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැරදිකරු කිරීම නීතිවිරෝධී බව පෙන්වා දුන්නේය.

එමෙන්ම අල්ලස් පනත යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ “කුමන්ත්‍රණ” චෝදනා ගොනු කිරීම නීතිවිරෝධී සහ බල ශූන්‍ය බවටද තර්ක කළේය.

තවද ප්‍රශ්නගත ක්‍රීඩා භාණ්ඩ ආනයනය හරහා රජයට පාඩුවක් සිදුවූ බව ඔප්පු කර නොමැති බවත්, සතොස පුද්ගලික ආයතනයක් ලෙස සංස්ථාගතව තිබීම නිසා එහි සිදුවන පාඩුවක් නීතිමය වශයෙන් රජයට සිදු වූ පාඩුවක් ලෙස සැලකිය නොහැකි බවත් ඒ මහතා අවධාරණය කළේය.

එසේම භාණ්ඩ කිසිසේත් ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබී නොමැති බවත්, ඒවා ගබඩා භාරකරු විසින් කැළණිය, මාබෝල ප්‍රදේශයේ ස්ථානයකට රැගෙන ගොස් ඇති බවත් පෙන්වා දුන්නේය.

තවද, ප්‍රසම්පාදන කමිටු සාක්ෂිකරුවන් ඇතුළු අත්‍යවශ්‍ය සාක්ෂිකරුවන් හත් දෙනෙකු පැමිණිල්ල විසින් සාක්ෂියට කැඳවා නොමැති බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ නඩු විභාගය සම්බන්ධ මතවාද ගොඩනගමින් නඩු කථනය මෙහෙයවීම අතිශය නුසුදුසු ක්‍රියාවක් බවත් විවේචනයට ලක් කළේය.

SendShareShare
Previous Post

ඉරාන මුහුද බලය බිංදුවටම බස්සයි! නෞකා-සබ්මැරීන්-යුද නෞකා සියල්ලට ගහලම ඉවර කරයි! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

Next Post

ලංකාවට එල්ල කළ යුද අපරාධ චෝදනාව අමෙරිකාවටත් එල්ල වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.