• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජ්‍ය ආයතන ආරක්ෂා කරනවා කියලා ඡන්දෙට කලින් සේවකයන් 23000ක් පාරට බස්සපු ජවිපෙ අද විදුලිබල මණ්ඩලයේ මළගම ප්‍රකාශයට පත්කරලා! ආණ්ඩුව ජනවරම පාවා දීලා! මුලින් නොරොච්චෝල බලාගාරය විනාශ කළා! දැන් ලංවිමත් විනාශ කළා! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්!  I Sri Lanka Latest News

March 10, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ටෙලිප්‍රොම්ප්ටර් නෑ! කොල බලන්නේ නෑ! කොළඹ තිබ්බ ලොකුම උත්සවයට ඇවිත් සජිත් ඉංග්‍රීසියෙන් කරපු කතාවට ඔක්කොම හොල්මන්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණවලට පෙර දැරපු මතය වූයේ අප රටේ රාජ්‍ය ආයතන සුරක්ෂා කළ යුතු කර ඒවා රැකගෙන පෞද්ගලිකකරණය කිරීම වළක්වාලිම වුවත් අද වන විට රජය ලංකා විදුලි බල මණ්ඩලයේ මළගම ප්‍රකාශයට පත් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.Sri Lanka Latest News

එදා විදුලි බල මණ්ඩලයේ 23000ක් සේවකයන් මහ පාරට බස්සවා විදුලි බල මණ්ඩලයට අත තියන්නේ නැ කියා ජනතාව අන්දවා අද රාජ්‍ය බලය ලබා ගෙන විදුලි බල මණ්ඩලය ආයතන ගණනාවකට වෙන් කර විනාශ කරන ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බවත් මෙහි ප්‍රතිසංස්කරණය හා ප්‍රතිව්‍යුහගතකරණය සිදු කළ යුතු වුවත් ඒවා විනාශ කරන්න වරම නොලැබුණු බවත් රාජ්‍ය ආයතන සුරක්ෂිත කරන්න පමණක් වරම ලැබූ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අප රටේ විදුලි බල ක්ෂේත්‍රය ජාතික ආරක්ෂාවට සෘජුවම බලපාන නිසා එය ප්‍රතිව්‍යුහගතකරණය මීට වඩා සිතා වගකීමයි වගවීමයි සිදුවන ආකාරයට කළ යුතු වුවත් අද 23000ක් සේවකයන් අනාථ වී ඇති බවත් මොවුන් මේ සේවකයන් බිල්ලට දී ජනාධිපතිකම් ඇතුළු බලය අරගෙන සැපපුටුවල වාඩි වී විදුලි බල මණ්ඩළය සහ සේවකයන් අනාථ කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙවැනි බොරු කළේ ඇයිද කියා ප්‍රශ්න කරණ බවත් මේ ප්‍රතිසංස්කරණවලට විරුද්ධව මීට දශකයකට පෙර විරුද්ධ වූ වත්මන් රජය අද ජන වරම් පාවා දී විනාශ කර ඇති බවත් මේ ප්‍රතිසංස්කරණ කළ යුත්තේ සේවකයන් සමග සාකච්ඡා කරමින් රැකියා සුරක්ෂිත කරමින් බවත් හිතුන හිතුන වෙලාවට තනි තීන්දු ගන්න නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැනටමත් නොරොච්චෝල බලාගාරය විනාශ කළ මේ රජය දැන් විදුලි බල මණ්ඩලය පවා විනාශ කර ඇති බවත් අප රටේ බලශක්ති ක්ෂේත්‍රය අනතුරේ දමා විදුලි බල මණ්ඩලයේ 23000 අනාගතය අන්ධකාරයට ගෙන විත් ඇති බවත් දැන්වත් මොවුන්ට නොරැවටෙන ලෙසත් මෙය ජනතාව අපේක්ෂා කරන ක්‍රමයේ වෙනස නොවන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

මාසෙකට තෙල් තියෙනවා කියලා දවස් 5ක් ගියේ නෑ! අද රෑ ඉදන් සියලුම තෙල් මිල ගණන් ආණ්ඩුව ඉහළ දමයි! ඩීසල් 22කින්! සුපිරි ඩීසල් 24කින්! 95 පෙට්‍රල් 25කින්! 92 පෙට්‍රල් 24කින්! භූමිතෙල් 13කින්!  I Sri Lanka Latest News

Next Post

කමේනිගේ පුතාට සහාය පළකරන්න ලක්ෂ ගණන් ජනතාව ටෙහෙරානයේ විප්ලවීය චතුරශ්‍රයට රැස්වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.