• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත්ගම කැලෑ ගින්න හැටන්-දික්ඔය මහපාරටම එයි! කවුරු හරි ගිනි තියලා? PHOTOS I Sri Lanka Latest News

March 9, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
අලුත්ගම කැලෑ ගින්න හැටන්-දික්ඔය මහපාරටම එයි! කවුරු හරි ගිනි තියලා? PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

හැටන් – දික්ඔය ප්‍රධාන මාර්ගයේ අලුත්ගම ප්‍රදේශයේ පිහිටි වනගත ප්‍රදේශයක ඊයේ (08) රාත්‍රී කාලයේ විශාල ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්න අද (09)මේ වන විට ප්‍රධාන මාර්ගය ආසන්නයටම පැමිණ ඇති අතර, එය මැඩපැවැත්වීම සඳහා අලුත්ගම ප්‍රදේශවාසීන් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටිති.Sri Lanka Latest News

​ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිර යන අතර, ගින්නට හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැත.

කෙසේ වෙතත්, කිසියම් පිරිසක් විසින් මෙම වනාන්තර කොටසට ගිනි තබන්නට ඇතැයි ප්‍රදේශවාසීන් සැක පළ කරති.

​මධ්‍යම කඳුකරයේ පවතින මෙම වියළි කාලගුණික තත්ත්වය හමුවේ මෙවැනි ගිනි ගැනීම් හේතුවෙන් සංවේදී පරිසර පද්ධති විනාශ වීම මෙන්ම ජල මූලාශ්‍ර සිඳී යාමේ බරපතළ අවදානමක් පවතී. දැනටමත් කඳුකරයේ බොහෝ ප්‍රදේශවල පානීය ජල හිඟයක් නිර්මාණය වී ඇති පසුබිමක, මෙවැනි විනාශකාරී ක්‍රියා හේතුවෙන් පවතින ජල ගැටලුව තවදුරටත් උග්‍ර වීමේ තර්ජනයක් මතුව තිබේ.

SendShareShare
Previous Post

ඉරාන තෙල් ගබඩා ඉවරම කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මවට බිරියට සහෝදරියට ගරු නොකරන.. ආදරේ නොකරන සමාජයකට වෙන දේ..! නාමල්ගේ කාන්තා දින පණිවුඩය! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

වත්තල පොලිස් වසමට අයත් පල්ලියවත්ත, මට්ටක්කුලිය පාලම (කදිරාන පාලම) ආසන්නයේ පිහිටි උත්සව ශාලාවකට ඊයේ (23) රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින්...

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper