ඉරාන ජනාධිපති මෂුඩ් පෙසෙෂ්කියන් හදිසි රූපවාහිනී පණිවිඩයකින් මැදපෙරදිග රටවල් හා ඉරාන ජනතාව අමතමින් මෙසේ පැවසීය:Sri Lanka Latest News
මම අසල්වැසි රටවලින් සමාව අයදිමි.
අපට වෙනත් රටවල් වලට ප්රහාර එල්ල කිරීමට කිසිදු අදහසක් නැත.
තාවකාලික නායකත්ව මණ්ඩලය ඊයේ නිවේදනය කළේ අසල්වැසි රටවලට තවදුරටත් ප්රහාර එල්ල නොකරන බවය.
මුලාශ්රය | Presstv










