• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩුබායි ගුවන්තොටුපොළේ පිපිරීමක්! යානා බස්සන්න බැරිව ඉහළ අහසේ! VIDEO I Sri Lanka Latest News

March 7, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ඩුබායි ගුවන්තොටුපොළේ පිපිරීමක්! යානා බස්සන්න බැරිව ඉහළ අහසේ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉහළින් අද (7) පෙරවරුවේ පිපිරිමක් සිදුව තිබේ.Sri Lanka Latest News

විදෙස් වාර්තා පවසන්නේ පිපිරීමෙන් පසු ගුවන්තොටුපොළ ඉහළ අහසේ දුමාරයක් ඇති වූ බවය.

‘Flightradar24’ වෙබ් අඩවියද පෙන්වා දුන්නේ, පිපිරීමත් සමග ගුවන්යානා ගොඩබෑමට නොහැකිව ගුවන්තොටුපොළට ඉහළ රැදී සිටි බවය.

මේ සම්බන්ධයෙන් ඩුබායි මාධ්‍ය කාර්යාලය සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් දන්වා සිටියේ, අදාළ පිපිරීම සුළු සිදුවීමක් බවය. 

වැඩිදුර තොරතුරු හෙළි නොකරන එම මාධ්‍ය කාර්යාලය ගුවන්තොටුපොළ පිළිබඳ පැතිර යන වාර්තා ප්‍රතික්ෂේප කර තිබේ.

ඉරානයට එරෙහිව එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාරවලින් පසු ඇතිවූ යුදමය වාතාවරණය මධ්‍යයේ මේ වනවිට ඩුබායි ගුවන්තොටුපොළේ කාර්ය මණ්ඩලය සමාජිකයන් සිව්දෙනෙකු මේ වනවිට තුවාල ලබා ඇති අතර, ගුවන්තොටුපොළටද හානි සිදුව ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉලක්ක වෙත ඉරානයෙන් දිනපතා ඩ්‍රෝන ප්‍රහාර එල්ල වුවද, ලොව කාර්යබහුලම ගුවන්තොටුපොළ වන ඩුබායි හි සීමිත ගුවන්ගමන් වාර සංඛ්‍යාවක් ඉකුත් සඳුදා සිට යළි ආරම්භ විය.

SendShareShare
Previous Post

මඩකළපු මුහුදේ හැංගුණු ඩොලර් නිධානය! ගොඩගත්තොත් රටම ගොඩ! Sri Lanka Latest News

Next Post

මැදපෙරදිග යුද්ධයේදී මොන ඉල්ලීම් ආවත් නීතියට අනුව ශක්තිමත්ව කටයුතු කරන්න! ජාත්‍යන්තර සෞඛ්‍ය සත්කාර ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.