19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට අද (19) රැස්වූ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීන්දු කොට ඇත.
ඒ අනුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කිරීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ආණ්ඩුව මැතිවරණ සමයේදී කියා සිටියේද 19 අහෝසි කිරීමට පියවර ගන්නා බවකි.










