හෝමූස් සමුද්‍ර සන්ධියේදී නෞකාවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.Sri Lanka Latest News
එම ප්‍රහාරයෙන් පසුව අදාළ නෞකාව ගිනිගෙන විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර කටාර් බලධාරීන් එරට පදිංචිකරුවන්ට “ගෘහස්ථව රැඳී සිටින්න” යනුවෙන් පවසා තිබෙනවා.
එසේම, ඉරානය කුවේට්හි එක්සත් ජනපද කඳවුරකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා දක්වන්නේ.
එමෙන්ම ඉරාකයේ කුර්දිස්තාන් කලාපයේ කුර්දි විපක්ෂ කණ්ඩායම් වෙත ඉරානය මිසයිල ප්‍රහාර දියත් කර ඇති බව සඳහන්.










