• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක නැවක් අමෙරිකාවෙන් ටෝපිඩෝවක් ගහලා ගිල්ලුවා! තවත් ඉරාන නැවක් ලංකා මුහුදු සීමාවේ නවත්වගෙන ඉන්නවා! ආණ්ඩුව වහාම මේ ගැන ප්‍රකාශයක් කරන්න! සජිත් තවත් ‘බෝම්බයක්’ පත්තු කරයි! VIDEO I Sri Lanka Latest News

March 5, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගාල්ල වරාය ආසන්න මුහුදු සීමාවේ ඉන්දීය සාගරය තුළ අනුමාන කළ හැකි ආකාරයට නාවුක සැතපුම් 40-44 දුරකින් පිහිටි ඉරාන නාවුක හමුදාවට අයත් නෞකාවට විදේශ රාජ්‍යයක මැදිහත්වීම හරහා ප්‍රහාරයක් එල්ල වී මුහුදුබත් වූ බවට විදේශ මාධ්‍ය වාර්තා කර ඇති අතර මෙහි දී මුහුදුබත් වූ නැවේ සිටි නාවිකයන් බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවුක හමුදාව කටයුතු කිරිම සම්බන්ධයෙන් සිය ස්තූතිය පුදකර සිටින බවත් මෙම ප්‍රහාරය සිදු වු නිශ්චිත ස්ථානය හෝ එය අප මුහුදු සීමාවට හෝ අනන්‍ය ආර්ථික කලාපයට සම්බන්ධද යන්න සහ රජය ගත් රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂිත පියවර ගැන මෙතෙක් නිල ප්‍රකාශයක් ඉදිරිපත් කර නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. Sri Lanka Latest News

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර නීතිය අනුවත් ජාත්‍යන්තර මානව නීතිය ඇතුළු නීති අනුව රටක මුුහුදු සීමාවන් තුළ කටයුතු කළ ආකාරය දැක්වෙන බවත් රටේ සෛරීභාවය ඒ්කීය භාවය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම රජයේ මෙන්ම පාර්ලිමේන්තුවේද යුතුකමක් බවත් මෙවැනි සංවේදී සිදුවීමක් රට ආසන්නයේ සිදුව තිබියදී සභාව දැනුවත් නොකිරීම මන්ත්‍රීවරුන්ගේ ව්‍යවස්ථානුකූල වගකීම ඉටු කිරිමට බාධාවක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 2.1 වගන්තියට අනුව සියලුම රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය හා සමානාත්මතාව සැම රටක්ම පිළිගත යුතු බවත් මෙවැනි අවස්ථාවල දී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියේ 19 සහ 20 වැනි වගන්ති යටතේ දක්වා ඇති අතර ඒ අනුව යුද අභ්‍යාසවල නිරත වීම දේශිය ජල තීරයේ සබ්මැරීන් ගමන් කිරිම ආදිය දක්වා ඇති බවත් මේ සම්මුතියට අත්සන් කළ රටක් ලෙස අප රටත් රජය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් මේ සම්බන්ධයෙන් සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

සීඑන්එන්, බීබීසී අල්ජසීරා ආදිය සබ්මැරීනයක් හරහා ටෝපිඩෝ ප්‍රහාරයක් සිදුව ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය පවා කියන විට අප රටේ ආරක්ෂක අමාත්‍යාංශය එවැනි දෙයක් සිදු නොවන බවට පවසන බවත් ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම්වරයා පවා එවැනි සබ්මැරීන් ටෝපීඩෝ ප්‍රහාරයක් එල්ල කළ බව පවසන විට රජය මේ ප්‍රශ්න ගැන නිල ප්‍රකාශයක් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගාල්ලේ මෘත ශරීර විශාල ප්‍රමාණයක් ගෙන්වා ඇති බවත් මේවා තැන්පත් කරන්න අඩි 40 කන්ටේනර් අවශ්‍ය බවට වෛද්‍ය අංශ ඉල්ලා සිටින නිසා එය රජය ලබා දිය යුතු බවත් තවත් ඉරාන නැවක් අප රටේ මුහුදු සීමාවේ කොළඹ වරාය ආසන්නයේ ඇති බවත් මේ ගැන පැහැදිලි ප්‍රකාශයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජාතික ආරක්ෂාව ගැන මේසයක් බංකුවක් ගෙන ආවොත් ටියුෂන් දෙන්නම් යැයි කියූ මැති ඇමතිවරුන් ඉන්න වත්මන් රජයේ අය අප රටේ මුහුදු සීමාවේ සහ අනන්‍ය ආර්ථික කලාපයේ සිදුවන දේවල් නොදැන සිටිම පුදුමයට කරුණක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ලංකාවේ ක්‍රිකට් ගැන ICCය එක්ක සාකච්ඡා පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

Next Post

කොහොමද විශේෂ ආර්ථික කලාපයේ තිබ්බ ඉරාන නැවට අමෙරිකාව ටෝපිඩෝ ගහන්නේ? ඉන්දියාවෙ ඉඳන් අරාබි මුහුදට යන ගමන්ද? නැත්නම් නැව ලංකාවට එන ගමන්ද? නාමල්ටත් ප්‍රශ්නයක්! I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

යුධෝපකරණ සංචිත ගැටලුවක් හේතුවෙන් ඉරානයට එරෙහි ප්‍රහාර තාවකාලිකව අත්හිටුවන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කොට ඇති බව විදෙස්...

Read more

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.