• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීනය-රුසියාව යුද්ධයට මැදිහත් වෙන්න සූදානම්! මැදපෙරදිග යුද්ධය ලෝක යුද්ධයක් බවට පත්වන ලකුණු!  I Sri Lanka Latest News

March 3, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
චීනය-රුසියාව යුද්ධයට මැදිහත් වෙන්න සූදානම්! මැදපෙරදිග යුද්ධය ලෝක යුද්ධයක් බවට පත්වන ලකුණු!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මැදපෙරදිග කලාපය පුරා යුදමය වාතාවරණයක් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක, අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානය තමන්ව ආරක්ෂා කර ගැනීමට ගන්නා පියවරයන් සඳහා චීනයේ සහාය හිමිවන බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ප්‍රකාශ කර තිබේ.Sri Lanka Latest News

චීන විදේශ අමාත්‍යවරයා සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අතර පැවති දුරකථන සාකච්ඡාවකදී මෙම අදහස් පළ වී ඇති බව චීන රාජ්‍ය රූපවාහිනි නාලිකා වාර්තා කරයි.

චීනය සහ ඉරානය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය අගය කරන බවත්, ඉරානයේ ස්වෛරීභාවය, ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාව සහ ගෞරවය ආරක්ෂා කර ගැනීමට චීනය සහාය දක්වන බවත් වැන්ග් යී මෙහිදී අවධාරණය කර ඇත.

ඉරානයේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා සුරැකීම සඳහා චීනය සැමවිටම පෙනී සිටින ද බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

අමෙරිකාව සහ ඊශ්‍රායලය සිය හමුදා මෙහෙයුම් වහාම නතර කළ යුතු බවත්, උණුසුම් තත්ත්වය තවදුරටත් වර්ධනය වීම වළක්වාලමින් මුළු මැදපෙරදිග කලාපයම යුද්ධයකට ඇද වැටීම වැළැක්වීමට කටයුතු කළ යුතු බවත් චීනය මෙහිදී බලකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

මේ අතර මැදිපෙරදිග කලාපීය ස්ථාවරත්වය වෙනුවෙන් රුසියාව සක්‍රීය මැදිහත්වීමක් සිදුකිරීමට සූදානම් බව ද ජනාධිපති ව්ලැදිමීර් පුටින් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසා ඇත.

අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග කලාපය පුරා මහා පරිමාණ යුද්ධයක් ඇතිවීමේ අවදානමක් පවතින බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.

ඊයේ (01) ගල්ෆ් කලාපයේ ප්‍රබල රාජ්‍ය නායකයින් සිව්දෙනෙකු සමඟ දුරකථන සාකච්ඡාවල නිරත වෙමින් ඔහු මේ බව අවධාරණය කර ඇති බව සඳහන් වේ.

සවුදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් කුමරු සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ක්‍රෙම්ලිනය ප්‍රකාශ කර ඇත්තේ, දැනටමත් අරාබි රටවල් කිහිපයකට බලපා ඇති මෙම ගැටුම තවදුරටත් ව්‍යාප්ත වීමෙන් දරුණු විපාක ඇති විය හැකි බවටය.

එමෙන්ම ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීම සහ අමෙරිකා-ඊශ්‍රායල ප්‍රහාර රුසියාව දිගින් දිගටම හෙළා දැක ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

SendShareShare
Previous Post

ඉරානයට එරෙහි යුද්ධය ගැන සලේ අත්අඩංගුවට ගැනීම ගැන මහින්දත් කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කමේනි බිරියත් ප්‍රහාරවලින් මරුට!  I Sri Lanka Latest News

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper