ලොව ප්‍රබල රටවල් රැසක් ඉරානයට එරෙහිව සටනට පැමිණ ඇති බවත්, ඉදිරි පැය කිපයේ ඉරානයට තිරාණාත්මක කාලයක් වන බවත් ජාත්‍යන්තර මාද්‍ය වාර්තා කරයි.Sri Lanka Latest News
බ්‍රිතානය ටයිෆූන් යුරෝෆයිටර් ගුවන් යනා දැනටමත් කටාර්හි ඉදිරියට යොදවා ඇත.
ජර්මනිය දැන් ඉරානයට එරෙහි සටන්වලට එක්වීමට බැරෑරුම් ලෙස සලකා බලමින් සිටී.
ගල්ෆ් රටවල ආරක්ෂාව සඳහා සහභාගී වීමට සූදානම් බව ප්‍රංශය පවසයි.
කටාර් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක:
අපේ ජනතාවට එල්ල කළ මෙම ඉරාන ප්‍රහාරයට ඉරානයට මිලක් ගෙවීමට සිදුවේ.මෙවැනි ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමකින් තොරව සිටිය නොහැක.
සෞදිය අරාබිය තිරණයක් ගැනීමට නියමිතයි
එක්සත් අරාබි එමිර් රාජය තව දුරටත් තත්වය ඉවසන්නේ නැති බව පවසයි.










