ඉරානයේ ජනාධිපතිවරයා, අධිකරණ ප්‍රධානියා සහ ගාඩියන් කවුන්සිලයේ නීතිවේදීන්ගෙන් එක් අයෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල මණ්ඩලයක් රටේ සියලුම නායකත්ව රාජකාරි තාවකාලිකව භාර ගෙන ඇති බව ඉරාන නිල IRNA ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.Sri Lanka Latest News
ටෙහෙරානයට එල්ල වූ ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායක අල් කමේනිගේ ඉහළම දේශපාලන උපදේශකයෙකු සහ ඉරාන ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වන අලි ෂම්කානි මිය ගොස් ඇති බව ඉරාන නිල IRNA ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.
ඉරාන විප්ලවවාදී බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරී මොහොමඩ් පක්පූර් ද මියගිය බව එහි සඳහන් වේ.










