සෞදි විදේශ අමාත්‍යවරයා හදිසි මාද්‍ය හමුවක් කැඳවා ඉරාන ම්ලේච්ඡ ප්‍රහාර වලට ලක් වුන එක්සත් අරාබි එමීර් රාජ්‍යය,බහරේනය,කටාර්,කුවේට් සහ ජෝර්දානය යන රටවල ස්වෛරීභාවය අමු අමුවේ උල්ලංඝනය කිරීම දැඩි ලෙස හෙළා දකින අතර,සහෝදර රටවල් සඳහා එහි පූර්ණ සහයෝගීතාවය සහ සහයෝගය අවධාරණය කරයි.Sri Lanka Latest News
සෞදිය අනෙක් රටවල් ගන්නා සියලු පියවරවලදී ඔවුන්ට සහාය වීම අරමුණු කර ගෙන ඇති අතර රටවල ස්වෛරීභාවය අඛණ්ඩව උල්ලංඝනය කිරීමේ බරපතල ප්‍රතිවිපාක ඉරානයට අත් විඳිමට සුදානම් වන ලෙස දන්වයි.
මුලාශ්‍රය | arab news










