• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉරාන යුද උණුසුම මැද ඇමෙරිකන් යුද නායකයා ලංකාවට! Sri Lanka Latest News

February 21, 2026
in Exclusive, News
Reading Time: 1 min read
A A
ඉරාන යුද උණුසුම මැද ඇමෙරිකන් යුද නායකයා ලංකාවට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙම සති අන්තයේ ඉරානයට පහරදිය හැකි බවට ඇමෙරිකාවේ පෙන්ටගනය විසින් එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දැනුම්දී තිබියදී ඇමෙරිකානු එක්සත් ජනපද පැසිෆික් බළඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කේලර් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී රජයේ ඉහළ නිලධාරීන් සහ හමුදා නිලධාරීන් හමුවී සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම, කලාපීය ස්ථාවරත්වය සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම, හමුදාවන් අතර අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ඒ මහතා සාකච්ඡා කරනු ඇති බව දැනගන්නට ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වී මසක් ඇතුළත පළමු වතාවට කේලර් ලංකාවට පැමිණි අතර, මේ ඒ මහතාගේ දෙවැනි ශ්‍රී ලංකා සංචාරයය.
ඉකුත් 19 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඒ මහතා සෙනසුරාදා දිනයේදී යළි දිවයිනෙන් නික්ම යෑමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

පාතාලයන්ගේ කරට අත දාගත් දේශපාලඥයන්ගේ නම් ලයිස්තුව එළියට එන්නයි යන්නේ! ෆෝන් 30ක සියලු තොරතුරු ගනී! I Sri Lanka Latest News

Next Post

අමෙරිකන් ශ්‍රේෂ්ඨාධිකරණය ට්‍රම්ප්ගේ තීරු බද්දට එරෙහි වෙයි! යකා නැග්ග ට්‍රම්ප් ලෝකෙටම 10%ක තීරු බද්දක් ගහයි! විනිසුරුවන්ට ‘මෝඩයා’ කියා අපහාස කරයි! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන ලෙස බල කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ උදෙසා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ මහජන...

Read more
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper