ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ අඩුම දින ගණනකින් මිලියන 300 (කෝටි 30) ඉපයූ පළමු සිනමා පටය බවට පත්වීමට ධර්ම යුද්ධය 2 චිත්‍රපටය සමත්ව තිබේ.Sri Lanka Latest News
ඒ අනුව තිරගත වීම ආරම්භ කර පළමු දින 21 ඇතුළත රුපියල් කෝටි 30ක ආදායමක් ඉපයීමට ධර්ම යුද්ධය 2 සිනමා පටය සමත්ව තිබේ.
මෙම කඩඉම පසුකළ පළමු සහ එකම චිත්‍රපටය බවටද මෙය පත්ව තිබීමද විශේෂත්වයකි.










