• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසියේ වැඩ ඉක්මන් කරන්න මිලියන 556ක වියදමින් ලැප්ටොප්-ප්‍රින්ටර්-UPS සහ ස්පීඩ් කැමරා! I Sri Lanka Latest News

February 19, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා පොලිසියේ සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, රුපියල් මිලියන 556ක වටිනාකමකින් යුත් නවීන තාක්ෂණික උපකරණ තොගයක් නිල වශයෙන් පොලිසිය වෙත ලබා දීම සිදු විය.Sri Lanka Latest News

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම ප්‍රදානය සිදු කෙරුණු අතර, මෙය මෑත ඉතිහාසයේ පොලිසිය වෙත ලබා දුන් විශාලතම උපකරණ ප්‍රදානය ලෙස සැලකේ.

මෙම ආයෝජනය යටතේ රුපියල් මිලියන 365ක වියදමින් පරිගණක යන්ත්‍ර 1,718ක්, රුපියල් මිලියන 129ක වියදමින් ඡායා පිටපත් යන්ත්‍ර 575ක් සහ රුපියල් මිලියන 17ක වියදමින් යූ.පී.එස්. (UPS) පද්ධති 1,750ක් පොලිස් ස්ථාන වෙත බෙදා දීමට නියමිතය. මෙමගින් පොලිස් ස්ථානවල ලේඛන කළමනාකරණය, දත්ත සුරක්ෂිත කිරීම සහ විමර්ශන ක්‍රියාවලිය වඩාත් වේගවත් හා කාර්යක්ෂම වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලුවලට පිළියම් ලෙස රුපියල් මිලියන 45ක වටිනාකමකින් යුත් නවීන වේගමාපක යන්ත්‍ර (Speed Cameras) ද මෙම උපකරණ අතර වේ. මෙම නවීන උපකරණ භාවිතයෙන් අධික වේගයෙන් රිය පදවන රියදුරන්ට එරෙහිව නිවැරදි සහ කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රථවාහන පොලිසියට හැකියාව ලැබේ.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. තාක්ෂණය සමඟ පොලිස් සේවය යාවත්කාලීන කිරීම හරහා මහජනතාවට වඩාත් ගුණාත්මක සහ පාරදෘශ්‍ය සේවාවක් ලබා දීමටත්, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමටත් රජය මෙලෙස පියවර ගෙන තිබේ.

SendShareShare
Previous Post

සංඝ රත්නයට සිදුකරන ගැරහුම් ගැන ඇමැති සමන්ත විද්‍යාරත්නත් හිටපු උත්සවයේදී අස්ගිරි අනුනාහිමියන්ගෙන් සැර කතාවක්! මේවාට උත්තර දෙන්න ගියොත් සිංහයාගෙයි ඌරාගෙයි සටනක් වගේ අසූචි තවර ගන්න වෙනවා! මේවාට වැඩිකල් නොගොස් ගිහි ජනතාව උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

නාමල්ගේ ක්‍රිෂ් නඩුවට දින නියම වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.