වෙරිටේ රිසර්ච් ආයතනය විසින් කර ඇති මතවිමසුමකට අනුව හෙට මැතිවරණයක් තැබුවහොත් මාලිමාව 65%ක් ගන්නා බව පෙන්වා දී ඇතැයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.Sri Lanka Latest News
එහිදී ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ එසේ නම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසටය.










