• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාමල්ගේ නඩුවත් නීතීඥවරු නැතිව කල් යයි! ආණ්ඩුව හදන්නේ අකුරේගොඩ වෙඩි තිබ්බ සිද්ධිය යටගහන්න! ආණ්ඩුව යටගහපු ලයිස්තුවක්ම කියයි! VIDEO I Sri Lanka Latest News

February 16, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
CIDයෙන් එළියට ආපු නාමල් කන්ටේනර් 323 මතක් කරලා ආණ්ඩුවට රිදෙන්නම ගහයි! ප්‍රේමවතී මනම්පේරිගේ නඩු තීන්දුව අරන් CID නිලධාරීන්ට උපදෙසකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු එකහමාරකටත් වැඩියි නේද ?ජනාධිපතිවරයා පත්වෙලා.තවමත් පහුගිය ආණ්ඩුවට ඇඟිල්ල දික් කරනවා පොලිසියත් මෙයාලගේ අධිකරණ අමාත්‍යවරයාත් මෙයාලගෙන් ආණ්ඩුවත් මෙයාලගේ තුනෙන් දෙකක් තියෙනවා කිව්වා මල් පැල කිව්වා ගෙනාවේ. ඉතින් ආණ්ඩුව මල් පැළ කියලා ගෙන ආවේ ගංජ පැල වවලා අහුවුන අය යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්‍ රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින කොලඹ මහාධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වේදීන් වෙත අදහස් දක්වමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ.Sri Lanka Latest News

“අද නඩුව කල් ගියා. ඉතින් පෙබරවාරි මාසෙම 19 වෙනිදට.විශේෂයෙන්ම අද නීතිඥවරු අධිකරණ පද්ධතිය මේ රටේ පුරවැසියා අනාරක්ෂිතභාවයක් තිබෙනවා ඒ වගේම තමයි මේ වෙනකොටත් නීතිඥ ක්ෂේත්‍රයේ ඉන්න නීතිඥවරයෙක්ව සංවිධානාත්මක අපරාධ කරුවන් විසින් ඝාතනය කරලා තියෙනවා. ඉතින් නීතිඥවරුන්වත සංවිධානාත්මක අපරාධකරුවෝ ඝාතනය කරනවා නම් තවත් පැත්තකින් ආණ්ඩුව ඒක සමාජගත කරන්න හදනවා නම් ඒ සංවිධානාත්මක අපරාධකරුවන් ආශ්‍රය කරන කෙනෙක් විදියට නීතිඥවරයාව හංවඩු ගහන්න හදනවා. ඒකෙන් පැහැදිලිවම පේන්නේ යට ගහන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ ආණ්ඩුවට සම්බන්ධ ඒ සංවිධාන අපරාධ කරුවන්ට නිදැල්ලේ හැසිරෙන්නටත් ඒ සංවිධාන අපරාධකරුවන්ට විරුද්ධ පාර්ශ්වයන් වලට එරෙහිව ආණ්ඩුව කටයුතු කිරීමක් ක්‍රියාත්මක කරන බවක් අපට පෙන්න තියෙනවා.

පහුගිය දිනක අධිකරණයෙන් එළියට එනකොට නීතිඥවරයෙක්ට පහර දෙනවා. ඒ වගේම තමයි සෞඛ්‍ය ඇමතිවරයා වෛද්‍යවරු ගැනත් ජනතාව බලාගනියි කියලා කියනවා ඒ කියන්නේ රාජ්‍ය සේවයේ වෘත්තිකයන්ට තර්ජනාත්මකව කතා කරනවා දැන් ඔය විදිහට තමයි අරගලේ වෙලාවේ තරුණයින් උසිගැන්නුවෙ. අවසානයේ උසිගන්නපු අය රජ වුණා

තරුණයෝ දොළොස් දෙනෙක් පෝරකයට ගියා.දැන් මේ කරන්න හදන්නෙත් ඒ හා සමාන ක්‍රියාවලියක් බව පැහැදිලියි. ඉතින් මොකද රටේ ජනතාවගේ ජීවන වියදම පාලනය කරගන්න බැරි වෙනකොට රැකියාව උත්පාදනය කරගන්න බැරි වෙනකොට ආයෝජකයෝ ගේන්න බැරි වෙනකොට ආණ්ඩුව ජනතාව මතය වෙන පැත්තකට හරවන්න උත්සාහ කරනවා ඒ සඳහා අපි පැහැදිලිවම දකිනවා අද සංවිධානාත්මක අපරාධකරුවන් පාවිච්චි කරලා මේ රටේ ජනතාවගේ ජන ජීවිතය කඩාකප්පල් කරලා අඩාල කරන්න ආණ්ඩුව කටයුතු කරනවා.ඉතින් මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු එකහමාරකටත් වැඩියි නේද ජනාධිපතිවරයා පත්වෙලා. තවමත් පහුගිය ආණ්ඩුවට ඇඟිල්ල දික් කරනවා පොලිසියත් මෙයාලගේ අධිකරණ අමාත්‍යවරයාත් මෙයාලගෙන් ආණ්ඩුවත් මෙයාලගේ තුනෙන් දෙකක් තියෙනවා කිව්වා. මල් පැල කිව්වා ගෙනාවේ. ඉතින් ආණ්ඩුව මල් පැළ කියලා ගෙන ආවේ ගංජා පැල වවලා අහුවුන අය ආණ්ඩුව මල් පැල කියලා අරන් ආපු අය ඇඟ බැඳපු අයත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ.

දැන් ඉතින් අනිත් පැත්තෙන් ගල් අඟුරු වංචාව දැක්කා පහුගිය ආණ්ඩුව කාලේ බාල ගල් අගුරු ගෙනල්ල ආණ්ඩුවට කෝටි ප්‍රකෝටි ගානක් පාඩු කරේ මේ ආණ්ඩුවෙන්. දැන් වරාය කන්ටේනර් 323 පැන්නුවේ ගිය ආණ්ඩුවෙන්ද? මේ ආණ්ඩුවේ කුඩු කන්ටේනර් දෙක. අර නුවරඑළිය අයිස් කර්මාන්තශාලාවක් තියෙනවා කියලා කිව්වේ. දැන් ඒ කුඩු කන්ටේනර් දෙක වරායෙන් එලියට දැම්මේ පහුගිය ආණ්ඩු වෙන්ද.අර කැබ් 1700 ගේන්නෙපහුගිය ආණ්ඩුවෙන්ද .හෙලිකොප්ටර් දෙකකින් යන්නෑ බස් එකේ යන්නේ කියලා ආපු අය ඔක්කොම මේ ආණ්ඩුවේ අය. ඉතින් ඒ හින්දා තවදුරටත් මේ ආණ්ඩුව පහුගිය ආණ්ඩුවලට ඇඟිල්ල දික් කරන කාරණය වලංගු වෙන්නේ නෑ. ඒක වලංගු නෑ. ඒක සාධාරණත් නැහැ.තමන්ට ඡන්දය දීපු අර අවුරුදු ගානක් ජේවීපි ආණ්ඩුව ගෙනකම් බලන් හිටපු අයට කණට ගැහුවා වගේ වැඩක්. ඉතින් දැන් ඒක නිසා ඒ අයට කියන්නේ කරුණාකරලා ඔය විහිළුව නවත්වන්න. මේ ආණ්ඩුව පැහැදිලිවම සංවිධානාත්මක අපරාධකරුවන්.පෝෂණය කරනවා ඒ හින්දා තමයි අධිකරණය ඇතුලට ඇවිල්ලා වෙඩි තියන්න පුළුවන් වුනේ? ඒ හින්දා තමයි වරාය තිබිච්ච කුඩු කන්ටේනර් දෙක පන්නන්න පුළුවන් උනේ .කවුද ලියුම දුන්නේ කියලා කියන්නකෝ මේ කන්ටේනර් දෙකේ කුඩු නෑ. මේ කන්ටේනර් දෙක නිදහස් කරන්න කියලා ලියුම දීපු කෙනාට එළියට එන්න කියන්නකෝ ඇයි එන්නේ නැත්තේ ආණ්ඩුවෙන් කරපු නිසා. ඒ හින්දා ආණ්ඩුව තමන්ගේ වැරදි වහගන්න පහුගිය ආණ්ඩුවට බැන්නට වැඩක් වෙන්නේ නෑ. ඉතින් අපි ජනාධිපතිතුමාටත් කියන්නේ කරුණාකරලා දැන්වත් ඔය බොරුව නවත්තලා ආපු කාරණ ඉෂ්ඨ කරොත් හොඳයි.

අමරකීර්ති අතු කෝරළ මන්ත්‍රීවරයාගේ ජීවිතය නැතිවෙලා තියෙනවා මහ දවල් අමු අමුවේ ඝාතනය කරලා තියෙනවා අමානුෂික ලෙස ඝාතනය වෙච්ච කෙනාගේ පවුලේ අයට තමයි ඒ දුක දැනෙන්නේ දරුවන්ට තමයි දුක තේරෙන්නේ බිරිඳට තමයි දුක තේරෙන්නේ. ඉතින් ඒ හින්දා ඒකට අනුබල දීලා ඒකට උපදෙස් දීල ව්‍යවස්ථා වුණත් උල්ලංඝනය කරන්න අපි බලාගන්නම් කියලා. උසාවියෙන් එලියට එනකොට අප්පුඩි ගහල සමරපු අය දැන් තමන්ගේ වැරැද්ද වහගන්න තමන්ගේ වැරදි උපදෙස් මත වැරදි ක්‍රියාකලාපය මත තමයි මේ තරුණයින් දොළොස් දෙනෙක් පෝරකයට ගියේ. ඒ තරුණ‍යින් දොළොස් දෙනම සම්පූර්ණයෙන් සාධාරණයි ද වැරදියිද කියන කාරණය නෙවෙයි ඒ අයව මෙහෙයවූවා.මෙහෙයවපු අය රජ වෙලා අද වාහන අරගෙන පිටරටවල් වල ගිහිල්ලා පිටරට ගෙවල් අරගෙන හොඳ ව්‍යාපාරිකයෝ වෙලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයෝ වෙලා ඉන්නකොට ඒක පසුපස ගිය තරුණයින් දොළොස් වෙන්නේ පෝරකයට ගිහිල්ලා දැන් ඒ දොළොස් දෙනාට සමාව දෙන්න කියලා අඬලා වැඩක් වෙන්නේ නෑ උසිගන්වනකොට හිතන්න තිබුණා. මේ ආණ්ඩුවත් අද වෛද්‍යවරුන්ට එරෙහිව නීතිඥවරුන්ට විරුද්ධව අධිකරණ පද්ධතියට විරුද්ධව රාජ්‍ය නිලධාරීන්ටට විරුද්ධව තමන්ගේ පාක්ෂිකයින්ව උසි ගන්නකොට මේ පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. මොකද දේශපාලන තීන්දු ජනතාව ගන්නේ මෙරට අනාගතය සහ දීර්ඝ කාලීන දැක්ම මත සහ වැඩපිළිවෙළක් එක්ක.ඉතින් ඒ හින්දා නොයෙක් කාලසීමාවල ජනතාව තීන්දු තීරණ ගන්නවා හැබැයි ඉතින් පැහැදිලිවම මේ සංවිධානාත්මක අපරාධකරුවන් අද රටේ මෙහෙය වෙන සහ හැසිරෙන ආකාරය බැලුවම ආණ්ඩුවේ පොලිසිය භාර ඇමතිවරයාද මේ රට පාලනය කරන්නේ නැත්නම් මේ රටේ පොලිසිය සහ නීතිය සාමය ක්‍රියාත්මක කරන්නේ සංවිධානාත්මක අපරාධ කරුවන්ද යන ප්‍රශ්නය මිනිස්සුන්ට තියෙනවා.

ඉතින් ඒ හින්දා මේක ලේසියෙන් ආණ්ඩුවට අත හෝදගන්න බෑ. මම නම් දකින්නේ එක්කෝ පොලිසිය බර ඇමතිවරයා මේ පිළිබඳව රටට කියන්න ඕනේ මේකෙ හැමෝම සංවිධානාත්මක අපරාධකරුවන්ට සම්බන්ධයි. ඒ හින්ද තමයි මේ සිද්ධිය වුණේ කියලා අත හෝද ගන්න බැහැ. එක්කෝ ඇමතිවරයාට වැඩේ කරන්න ඕනේ කරන්න බැරි නම් අයින් වෙලා යන්න ඕන

SendShareShare
Previous Post

‘රජය වගකීම බාරගන්න’! වැඩ නැවැත්වූ නීතීඥවරු අද තවත් ලොකු වැඩක! VIDEO I Sri Lanka Latest News

Next Post

තිස්ස විතාරණයන්ට සමුදෙන්න විපක්ෂනායක සජිතුත් ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.