ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ධර්මායතනයට පැමිණ තමන් සමග සාකච්ඡා කළ බව බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මායතනයේ නාහිමි ඇල්ලේ ගුණවංශ හිමියෝ සදහන් කළහ.Sri Lanka Latest News
පසුගිය පෙරවාරි 02 වැනි දින ජනාධිපතිවරයා පන්සලට පැමිණ එසේ තමන්වහන්සේ සමග සාකච්ඡා කළ බව උන්වහන්සේ කියා සිටියහ.










