ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරත මාදැල් ධීවරයින් එම ස්ථානයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.Sri Lanka Latest News
අද (13) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරත මාදැල් ධීවරයින් එම ස්ථානයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
අද (13) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන ඇත.