සමාජ මාධ්‍ය නියාමනයට ශ්‍රී ලංකාවට නීති අවශ්‍ය බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.Sri Lanka Latest News
ජනතාව පීඩාවට පත්වන සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සමාජ මාධ්‍ය නියාමනය සඳහා අවශ්‍ය වන විධිමත් නීතියක් තවමත් මෙරට තුළ නොමැති බව අමාත්‍යවරයා පැවසීය.
එනිසා මෙවැනි ගැටලු බොහොමයක් පාලනය කරගැනීම සඳහා නව නීති සම්පාදනය කළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.










