• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමෙරිකාවයි බංග්ලාදේශයයි තීරුබදු ගිවිසුම අත්සන් කරයි! බද්ද 19%යි! තෝරාගත් ඇඟලුම්වලට බද්ද 0%යි! කලාපයටම නැති ලොකු වාසියක්! ‘මව්රට’ කලින්ම මේ කතාව කිව්වා! ලංකාවේ ඇඟළුම් අපනයනවලට ප්‍රශ්නයක් වෙයිද? I Sri Lanka Latest News

February 10, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
අමෙරිකාවයි බංග්ලාදේශයයි තීරුබදු ගිවිසුම අත්සන් කරයි! බද්ද 19%යි! තෝරාගත් ඇඟලුම්වලට බද්ද 0%යි! කලාපයටම නැති ලොකු වාසියක්! ‘මව්රට’ කලින්ම මේ කතාව කිව්වා! ලංකාවේ ඇඟළුම් අපනයනවලට ප්‍රශ්නයක් වෙයිද? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බංග්ලාදේශය සහ එක්සත් ජනපදය අතර අත්සන් කර ඇති නව වෙළෙඳ ගිවිසුම යටතේ, බංග්ලාදේශයෙන් එක්සත් ජනපදයට අපනයනය කරනු ලබන භාණ්ඩ සදහා 19%ක බද්දක් පැනවීමට තීරණය වී ඇත. Sri Lanka Latest News

එහි ඇති විශේෂත්වය වන්නේ රෙදිපිළි හා ඇතැම් ඇඟලුම් වර්ගයන්ට වන බද්ද 0% දක්වා අඩු කිරීමට අමෙරිකාව එකඟතාවය පළ කිරීමය.

නව ගිවිසුමට අනුව, ඇමරිකානු කපු හෝ ඇමරිකානු මැනුෆැක්චර් ෆයිබර් භාවිතා කර නිෂ්පාදනය කරන ඇඟලුම් සඳහා, නියමිත කොටස් සීමාවන් (quota) යටතේ බද්දක් නොමැතිව ඇමරිකානු වෙළෙඳපොළට පිවිසීමේ අවස්ථාව බංග්ලාදේශයට ලැබේ.

මෙම පහසුකමෙන් පිටත වස්ත්‍ර හා අනෙකුත් බංග්ලාදේශ නිෂ්පාදන සඳහා, එක්සත් ජනපදය විසින් සාමාන්‍ය බද්ද ලෙස සම්මත 19%ක බද්දක් අය කරනු ඇත.

දකුණු ආසියාවේ වෙනත් රටවල්ට නැති වාසියක්

වෙළෙඳ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, මෙම නව බද්ද රහිත පද්ධතිය හේතුවෙන් බංග්ලාදේශය ඉන්දියාව, වියට්නාමය සහ අනෙකුත් ප්‍රධාන ඇගලුම් අපනයන රටවල්ට වඩා විශේෂ තත්ත්වයකට පත්වන බවයි.

ඉන්දියාව සහ වියට්නාමය ඇතුළු රටවල් තවමත් එක්සත් ජනපදයට ඇඟලුම් අපනයනය කිරීමේදී 16% – 20% අතර බද්දකට මුහුණ දෙන අතර, ඔවුන්ට 0% බද්දක් ලබාදෙන සමාන ගිවිසුම් නොමැත.

බංග්ලාදේශ ඇගලුම් කර්මාන්තයට විශාල උත්ප්‍රේරණයක්

බංග්ලාදේශය, ලෝකයේ දෙවන විශාලතම ඇඟලුම් අපනයනකරු වන අතර, නව ගිවිසුම හරහා ඇමරිකානු අමුද්‍රව්‍ය භාවිතය වැඩි කිරීම මගින් නිෂ්පාදන පිරිවැය අඩු කර, තරඟකාරීත්වය වැඩි කර ගැනීමට හැකි වනු ඇතැයි අපනයනකරුවන් විශ්වාසය පළ කරති.

එමඟින්, බංග්ලාදේශයේ ඇගලුම්ක ර්මාන්තය තුළ අලුත් ආයෝජන, රැකියා අවස්ථා සහ විදේශ විනිමය ආදායම වැඩි වීමක් සිදුවිය හැකි බව ද සඳහන් වේ.

වෙළෙඳ පමණක් නොව භූගෝලීය පණිවිඩයක්

ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, මෙම ගිවිසුම වාණිජ අරමුණු පමණක් නොව, ඇමරිකාව සහ දකුණු ආසියාව අතර සැපයුම් දාමයන් නැවත සකස් කිරීමේ භූ-දේශපාලනික උපායයක් ලෙස ද බැලිය හැකි බවයි.

පසුගිය සතියේ මව්රට කළ අනාවරණය!

ඉන්දියාව 18%ට ගිවිසුම ගැහුවා! බංග්ලාදේශය හෙට ගිවිසුම ගහනවා! අමෙරිකාව එක්ක ලංකාව තවම ගිවිසුම් ගහනවා තියා හිතලවත් නෑ වගේ! ඇඟලුම් කර්මාන්තය අනතුරේ වැටෙයිද? දැනටමත් ෆැක්ටරි වහන්න තීරණය කරලා! I Sri Lanka Latest News
SendShareShare
Previous Post

ශිරන්තිත් ගංගාරාමයට ඇවිත් සර්වඥ ධාතු වැඳ පුදා ගනී! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනපති කාර්යාලය ඉදිරිපිට කරන මාදැල් ධීවරයන්ගේ උද්ඝෝෂණය තහනම් කරන්නැයි ඉල්ලා පොලිසිය උසාවි යයි! උද්ඝෝෂණ කිරීමේ අයිතිය උසාවිය තහවුරු කරයි! I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.