• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබෙට අවුරුදු 6යි! කිරිවෙහෙරේ ආගමික පිංකම්වලින් පසු සජිත් දහම්පාසල් සිසු දරුවන්ට පාසල් නිල ඇඳුම් රෙදි ලබා දෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

February 9, 2026
in Exclusive
Reading Time: 10 mins read
A A
සජබෙට අවුරුදු 6යි! කිරිවෙහෙරේ ආගමික පිංකම්වලින් පසු සජිත් දහම්පාසල් සිසු දරුවන්ට පාසල් නිල ඇඳුම් රෙදි ලබා දෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ දහම් පාසල් පද්ධතිය ශක්තිමත් කරන්න මීට පෙර රාජ්‍ය මැදිහත්වීමක් තිබු බවත් එයට හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර නීතිය තුළ බුදුදහම ශක්තිමත් කර පෝෂණය කිරීම ගැන සඳහන් බවත් ඊට සමගාමීව සෙසු ආගම් සංස්කෘතීන් රැකගෙන ආරක්ෂා කිරීම රාජ්‍යයේ වගකීම වුවත් දැන් ඒ දේ නොවන බවත් සුචරිතවත් දරුවකු සමාජයට බිහි කරන්නේ දහම් අධ්‍යාපනය තුළින් නිසා ඉදිරි කාලයේ දී තරුණයන් දහම් අධ්‍යාපනය කෙරෙහි යොමුවීම ප්‍රවර්ධනය කිරිමට දහම් පාසල තුළ ද සුහුරු අධ්‍යපනය මෙන්ම ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය නිමිති කර ගෙන කිරිවෙහෙර පුදබිමෙ උදැසන දානමය පිංකම හා දහම්පාසල් සිසු දරුවන් ට පාසල් නිල ඇදුම් රෙදි ලබා දීමේ අවස්ථාව හා එක්වෙමිනි.

සමගි ජන බලවේගයට වසර 6ක් සම්පූර්ණ වීම නිමිති කර ගෙන ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළ අතර එහි දිගුවක් ලෙස කතරගම අභිනවාරාම විහාරස්ථානයේ දහම් පාසලට සහ කිරිවෙහෙර දහම් පාසලේ දූදරුවන් වෙනුවෙන් දහම් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පරිත්‍යාග රැසක් සිදු කරන ලදී.

ධම්ම පදයේ දේශනා කරන ආකාරයට අනුන්ට උපදෙස් දෙන්නට පෙර තමා සුදුසු ගුණයේ පිහිටා කටයුතු කිරීම ඉතා වැදගත් බවත් එය දූදරුවන්ට මෙන්ම ගුරුවරුන්ට දේශපාලනඥයන්ට ද සියලු දෙනාටම අදාළ බවත් අද සමාජයේ බහුතරයක් අනුන්ට උපදෙස් දුන්නත් ඒ උපදෙස් දෙන අයම ඒ උපදෙස් උල්ලංඝනය කිරීම දක්නට ලැබෙන බවත් කෙලෙස් නිර්මාණය කරන වචන 1000කට වඩා කෙලෙස් දුරලන එක් වචනයක් වටිනා බවට ධර්ම පදයේ සඳහන් බවත් අද වන විට විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන් විවිධ කතා කියන බවත් මේ කතා කියන විට කෙලෙස් නිර්මාණය නොවන කෙලෙස් දුරලන වචන භාවිත නොකළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම ධම්ම පදයේ තවදුරටත් සඳහන් වන ආකාරයට සරු දේ සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත් දැකිය යුතු අතර සරු දේ නිසරු ලෙසත් නිසරු දේ සරු ලෙසත් නොදැකිය යුතු බවත් සරු දේ නිසරු ලෙසත් නිසරු දේ සරු ලෙසත් අර්ථ දැක්වූවහොත් එමගින් ද කෙලෙස් නිර්මාණය වන බවත් ධම්ම පදයේ තවදුරටත් සඳහන් වන ආකාරයට මහා ගල් පර්වතයක් සතර දෙසින් හමන සැඩ සුළගින් නොසැලෙන්නා සේ සමාජයේ සිටින උගතුන් පණ්ඩිතයන් ද තමන්ට එල්ල වන නින්දා ප්‍රශංසා ඉදිරියේ නොසැලී සිටිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද සමාජයේ පදනම් විරහිතව නින්දා අපහාස මෙන්ම ප්‍රශංසා ද සිදු කරන බවත් බුදු රජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට නින්දාවේදීත් ප්‍රශංසාවේදීත් නොසැලී සිටීමට කටයුතු කළ යුතු බවත් මේ දහම් කරුණුවල අඩංගු විවිධ ගුණාංග ප්‍රායෝගිකව ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබිය යුතු බවත් මේ ධර්ම කරුණු පිළිපැදිය හැකි නම් ශක්තිමත් ශිෂ්ටසම්පන්න විනයගරුක යුක්තිගරුක ශීලාචාර සුචරිතවාදී පුරවැසි පරපුරක් බිහි කළ හැකි සේම සැවොම එකතු කර ගත් සැවොම ප්‍රතිලාභ ලබන සෞභාග්‍යමත් දේශයක් නිර්මාණය කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

ගල්ගමුවෙනුත් මාලිමාව විසිවෙයි! සජබය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට 58යි! මාලිමාවට 42යි! I Sri Lanka Latest News

Next Post

බස් එකේ ලයිසන් එකත් කැන්සල්! බිමල් තව තද කරයි! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.