ත්රස්තවාදය අවසන් කළ හිටපු මහින්ද රාජපක්ෂ මහතා නිල නිවසින් දොට්ට දැමීමට ආණ්ඩුව කටයුතු කරන අතරවාරයේ කොටි ත්රස්තවාදී නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ නිවස අලුත්වැඩියා කොට පවුලේ ඥාතීන්ට බාර දීමට යන බව මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.Sri Lanka Latest News










