• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලීක් කරගන්න ඕනෙ නම් ෆෝන් එක හදන්න දෙන්න! Sri Lanka Latest News

February 1, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
ලීක් කරගන්න ඕනෙ නම් ෆෝන් එක හදන්න දෙන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ ෆෝන් එක කියන්නේ දැන් අපේ මුළු ජීවිතේම වගේ. බැංකු විස්තර, පුද්ගලික ඡායාරූප , වීඩියෝ සහ මැසේජස් මේ හැම දෙයක්ම තියෙන්නේ ෆෝන් එක ඇතුළේ. ෆෝන් එක කැඩුණු වෙලාවට එය හදාගන්න කඩේකට දෙනවා කියන්නේ, නොදන්නා කෙනෙක් අතට අපේ මේ සියලු රහස් ලබාදෙනවා වගේ වැඩක්. ඒ නිසා ඔබේ ෆෝන් එක රෙපෙයාර් කරන්න දෙන්න කලින් පහත පියවර අනුගමනය කිරීම අනිවාර්ය වේ. Sri Lanka Latest News

  1. මෙමරි කාඩ් සහ සිම් කාඩ් ගලවන්න.
    බොහෝ දෙනෙක්ට අමතක වන, නමුත් වැදගත්ම දේ මෙයයි. ඔබේ පුද්ගලික ඡායාරූප සහ වීඩියෝ සේව් වෙලා තියෙන්නේ මෙමරි කාඩ් එකේ නම්, ෆෝන් එක කඩේට දෙන්න කලින් එය ගලවා ඔබ ළඟ තබාගන්න.

අවදානම :
යම් හෙයකින් කාමුක හෝ ඉතාමත් පුද්ගලික වීඩියෝ එහි තිබුණහොත්, ඒවා පිටපත් කරගැනීමේ ලොකු රිස්ක් එකක් තියෙනවා. කිසි විටෙකත් එම අවදානම ගන්න එපා.

  1. පාස්කෝඩ් හෝ පැටන් එක කිසිවිටෙකත් ලබා නොදෙන්න.
    ෆෝන් එක හදන කෙනා, ‘ෆෝන් එක චෙක් කරන්න ඕනෙ, පාස්වර්ඩ් එක දෙන්න’ කියලා ඉල්ලන්න පුළුවන්. නමුත් එය ලබාදීම ඉතා භයානකයි.

ඇයි එපා කියන්නේ?
ෆෝන් එක අන්ලොක් වුණු ගමන්, ඔබේ ගැලරි, සෝෂල් මීඩියා, ගූගල් ෆොටෝස් වැනි ඕනෑම තැනකට පිවිසීමට අලුත්වැඩියා කරන්නාට පුළුවන් වෙනවා.

විසඳුම:
ෆෝන් එකේ ඩිස්ප්ලේ එක හෝ වෙනත් කොටසක් මාරුකර එය වැඩදැයි පරීක්ෂා කිරීමට අවශ්‍ය නම්, ඔබ ඉදිරියේදීම එය අන්ලොක් කර පෙන්වන්න. එසේත් නැතිනම් ෆෝන් එක සම්පූර්ණයෙන්ම රීසෙට් කර ලබාදෙන්න.

  1. දත්ත බැකප් කර ෆෝන් එක ෆෝමැට් කරන්න.
    හැකි නම් පමණක්, ඔබට ෆෝන් එක ඔන් කිරීමට හැකි තත්ත්වයක් ඇත්නම් (උදාහරණයක් ලෙස ඩිස්ප්ලේ එක කැඩී ගියත් ටච් එක වැඩ නම්), ඔබේ දත්ත සියල්ල පරිගණකයකට හෝ ක්ලවුඩ් එකට (ගූගල් ඩ්‍රයිව්, ක්ලවුඩ්) බැකප් කරන්න. ඉන්පසු ෆෝන් එක ෆැක්ටරි රීසෙට් කරන්න. මෙය තමයි ආරක්ෂිතම ක්‍රමය.
  2. මේන්ටෙනන්ස් මෝඩ් පාවිච්චි කරන්න.
    සැම්සුන් වැනි නවීන දුරකතනවල ‘මේන්ටෙනන්ස් මෝඩ්’ කියලා පහසුකමක් තියෙනවා. ෆෝන් එක හදන්න දෙන්න කලින් මේක ඔන් කළාම, අලුත්වැඩියා කරන කෙනාට ඔබේ ෆොටෝ හෝ මැසේජස් බලන්න බැහැ. ඔවුන්ට පාවිච්චි කරන්න පුළුවන් ෆෝන් එකේ මූලික සිස්ටම් එක විතරයි.
  3. සෝෂල් මීඩියා සහ ක්ලවුඩ් ගිණුම්වලින් ලොග් -අවුට් වන්න.
    ෆෝන් එක ෆෝමැට් කරන්න බැරි අවස්ථාවක නම්, අඩුම තරමේ ඔබේ ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්, ගූගල් ෆොටෝස් සහ විශේෂයෙන්ම බෑන්කිං ඇප්ස්වලින් ලොග්-අවුට් වීමට වගබලා ගන්න.
  4. ඇප් ලොක් භාවිත කරන්න.
    ෆෝමැට් කරන්නත් බැරි නම්, මේන්ටෙනන්ස් මෝඩ් එකත් නැත්නම්, අඩුම තරමේ ඔබේ ගැලරි සහ ෆයිල් මැනේජර් එකට වෙනම පාස්වර්ඩ් එකක් දමා ලොක් කරන්න (ඇප් ලොක් භාවිතයෙන්).

විශේෂ උපදෙසක් :
‘ෆෝන් එක හදන කෙනා විශ්වාසවන්තයි’ කියලා හිතලා කවදාවත් ඔබේ පුද්ගලික දත්තවල ආරක්ෂාව ගැන සැහැල්ලුවෙන් හිතන්න එපා. අලුත්වැඩියා කරන ස්ථානයේදී ඔබේ ෆෝන් එක අතින් අතට මාරුවෙන්න පුළුවන්. ඒ නිසා පරෙස්සම වගේම, සැකයත් නිතරම හොඳයි.

SendShareShare
Previous Post

දෙනවා කියලා ඡන්දෙ ගත්තා නම් දැන් දෙන්න! මැරුණත් කමක් නෑ කියන තකතීරු මානසිකත්වයෙන් අයින් වෙන්න! මේවා තුට්ටු දෙකේ වැඩ! විමල් ගුරු සංවර්ධන නිලධාරීන්ගේ උපවාස භූමියට ඇවිත් ආණ්ඩුවේ පතුරු යවයි! උපවාසකරුවන් 4 දෙනාම අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රාජිත කරපු හෙළිදරව්ව නාමල් අතට ගනී! යහපාලන කාලෙ JVP එක UNP එකෙන් සල්ලි අරන් රාජපක්ෂලා ගැන කියපු බොරු ඇත්තක් කියලා ඔප්පු කරන්න හැම ක්ෂේත්‍රයක්ම අවභාවිත කරන්න උත්සාහ කරනවා! I Sri Lanka Latest News

MORE NEWS

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කර ගෙන තිබේ.Sri Lanka Latest News ඒ අනුව ඉන්දියාවේ ඖෂධ පාලක ජෙනරාල් විසින් මෙම...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.