වියත් මග නියෝජනය කරන කිසිදු සාමාජිකයකු හට කැබිනට් අමාත්‍ය ධූරයක් මෙවර හිමිව නොතිබීම විශේෂ සිදුවීමකි.
එසේ වුවත් රාජ්‍ය අමාත්‍ය ධූර 5ක් වියත් මග වෙනුවෙන් වෙන් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණ.
ඒ සරත් වීරසේකර, නාලක ගොඩහේවා, අජිත් නිවාඞ් කබ්රාල්, චන්න ජයසුමන සහ සීතා අරඹේපොල යන මහත්ම මහත්මීන්ටය.










