2026 වසර සඳහා නිකුත් වූ ගෝලීය යුධ බලයේ ශ්‍රේණිගත කිරීම අනුව,ලෝකයේ ශක්තිමත්ම හමුදාව ඇමරිකා එක්සත් ජනපදයට අයත් වන අතර,රුසියාව දෙවන ස්ථානය රඳවාගෙන ඇත.චීනය තුන්වන ස්ථානය හිමිකරගෙන ඇත.Sri Lanka Latest News
ප්‍රංශය,ජපානය සහ එක්සත් රාජධානිය වැනි රටවල් ඔවුන්ගේ ස්ථාවරයන් වැඩි දියුණු කර ඇත.මෙම ශ්‍රේණිගත කිරීමේදී හමුදා සංඛ්‍යාත්මක බලය,ගුවන් හා නාවික ශක්තිය,භූමිය,ආරක්ෂක සම්පත්,කාර්මික ධාරිතාව සහ සැපයුම් හැකියාව වැනි දේවල් ඇගයීමට ලක් කර ඇත.මෙය න්‍යෂ්ටික හැකියාව මත ඇගයිමක් කර නොමැත.
මෙහෙයුම් ක්‍රියාකාරිත්වය හා පළපුරුද්ද මතත් එක්සත් ජනපදය හා රුසියාව පෙරමුණේ ඇත.
මෙය වඩාත් පුළුල් ලෙස හමුදා ශක්තිය විශ්ලේෂණය කිරීමක් පමණි.පිළිවෙළින් රටවල් 20 ක ශ්‍රේණිගත කිරීම පහත ඇත
2026 ගෝලීය යුධ බල ශක්ති ශ්‍රේණිගත කිරීම (Top 20)
1️ United States (අමෙරිකා එක්සත් ජනපදය) ![]()
2️ Russia (රුසියාව) ![]()
3️ China (චීනය) ![]()
4️ India (ඉන්දියාව) ![]()
5️ South Korea (දකුණු කොරියාව) ![]()
6️ France (ප්‍රංශය) ![]()
7️ Japan (ජපානය) ![]()
8️ United Kingdom (එක්සත් රාජධානිය) ![]()
9️ Türkiye (තුර්කිය) ![]()
10 Italy (ඉතාලිය) ![]()
11 Brazil (බ්‍රසීලය) ![]()
12 Germany (ජර්මනිය) ![]()
13 Indonesia (ඉන්දුනීසියාව) ![]()
14 Pakistan (පකිස්තානය) ![]()
15 Israel (ඊශ්‍රායලය) ![]()
16 Iran (ඉරානය) ![]()
17 Australia (ඔස්ට්‍රේලියාව) ![]()
18 Spain (ස්පාඤ්ඤය) ![]()
19 Egypt (ඊජිප්තුව) ![]()
20 Ukraine (යුක්රේනය) ![]()
මුලාශ්‍රය: Global Firepower (globalfirepowercom)










