ආණ්ඩුව විවෘත කළ ගල්අගුරු ටෙන්ඩරයෙන් මිලියන 10000 ඉක්මවා ගිය මුදල් අවභාවිතයක් සිදුව ඇති බව මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙය මහබැංකු බැදුම්කර වංචාවද ඉක්මවා ගිය වංචාවක් බවකි.










