• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ටවුන්වල පාට් දාපු ත්‍රීවීල්-වාහන හයර් චණ්ඩින්ගේ කාලය ඉවරයි! පොලිස්පති පික් මී-ඌබර් ආයතන ප්‍රධානීන්-ත්‍රීවීල් සංගම් ප්‍රධානීන් පොලිස් මූලස්ථානයට ගෙන්වයි! අවසන් නිවේදනය නිකුත් කරයි! PHOTOS I Sri Lanka Latest News

January 24, 2026
in Exclusive
Reading Time: 19 mins read
A A
ටවුන්වල පාට් දාපු ත්‍රීවීල්-වාහන හයර් චණ්ඩින්ගේ කාලය ඉවරයි! පොලිස්පති පික් මී-ඌබර් ආයතන ප්‍රධානීන්-ත්‍රීවීල් සංගම් ප්‍රධානීන් පොලිස් මූලස්ථානයට ගෙන්වයි! අවසන් නිවේදනය නිකුත් කරයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

Pick me ආයතනයේ ලියාපදිංචි කුලී රථ රියදුරෙකු හා ඇල්ල ප්‍රදේශයේ ත්‍රී රෝද කුලී රථ රියදුරන් අතර 2025 දෙසැම්බර් මාසයේ දිනයක ඇති වූ මත බේදයක් මුල් කර ගනිමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල Pick me, Uber වැනි ආයතන වලට අනුබද්ධ කුලී රථ රියදුරන්ට විරුද්ධව සාමාන්‍ය ත්‍රී රෝද කුලී රථකරුවන් උද්ඝෝෂණ පැවැත්විය.Sri Lanka Latest News

එම තත්වය ගැටුම් දක්වා දුර දිග ගොස් මහජන සාමය කඩවන අවස්ථාද වාර්තා වූ බැවින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ගැටූමේ දෙපාර්ශව නියෝජනය කරන ත්‍රී රෝද හිමියන්ගේ සංගමයේ ප්‍රධානීන් සහ Uber, Pick me ආයතනයන් වල ප්‍රධානීන් පොලිස් මූලස්ථානය වෙත කැඳවා සාකච්ඡා පැවැත්විය.

එහිදී ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රමුඛතම මෙහෙවර මහජන සාමය ආරක්ෂාකිරීම බව පැහැදිලි කළ පොලිස්පතිතුමන් මැර බලය හෝ පහරදීම්, තර්ජනය කිරීම් පැමිණිලි පොලිස් ස්ථාන වෙත වාර්තා වීමේදී ආයතනික හා සංගම් වශයෙන් පවතින ගැටළු සැලකිල්ලට නොගෙන අපරාධමය වරදකට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැහැදිළි කළේය.

May be an image of dais and text
May be an image of text
May be an image of one or more people and text that says '45 Dream DreamLiving Living Moyr SriLanka POLICE'
May be an image of text
May be an image of one or more people and text that says 'Pppld Ay Sri Lanka POŁICE'
May be an image of text
May be an image of text that says 'mx መንንክክ LICE Sri Lanka OFACLAL OLICE CEDO rCCI'
May be an image of one or more people and text that says 'TAIDEN TAIDEN" Sri SriLanka Lanka POLICE'
SendShareShare
Previous Post

ප්‍රබල කාන්තාවක් හෙට අනිද්දා අත්අඩංගුවට! Sri Lanka Latest News

Next Post

ඔබේ ලග්නයේ හැංගුණු අමුතුම රහස් මෙන්න… ! මෙතෙක් කවුරුත් නොකියපු හෙළිදරව්වක්…! Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper