• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දොස්තරවරුන්ට තදවෙයි! Sri Lanka Latest News

January 24, 2026
in Exclusive, News
Reading Time: 2 mins read
A A
දිස්ත්‍රික්ක 5ක හෙට දොස්තරවරු නෑ!
Share on WhatsAppShare on Facebook

රජයට ඉදිරිපත් කර ඇති යෝජනාවලියට සාධාරණ විසඳුමක් නොලැබුණහොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමුවීමට තම සංගමයට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.Sri Lanka Latest News

තම සංගමය මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සේවාවට අනන්‍ය වූ වැටුප් දීමනා ලබාදීම, අමතර රාජකාරි දීමනාව ස්ථාවර දීමනාවක් ලෙස වැටුපට එක්කිරීම ඇතුළුව ඉල්ලීම් පහක් මුල්කර ගෙන රජයට ඉදිරිපත් කර ඇති යෝජනාවලියට රජය මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා, ඉකුත් 23දා පැය 48ක සංකේත වර්ජන ක්‍රියා මාර්ගයක් ඇරඹුවද ඊට පසුවද සාධාරණ විසඳුමක් ලබා නොදුණහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට යාමට තම සංගමය තීරණය කර ඇතැයි එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා ‘මව්රට’ට පැවැසීය.

වෛද්‍ය ගැටලුවලට විසඳුම් ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවලියට විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කල් මරමින් සිටීම නිසා මෙවැනි ක්‍රියා මාර්ගවලට යොමුවීමට තම සංගමයට සිදුවී ඇති බවද ලේකම්වරයා කීවේය.

පවතින ගැටලුසහගත තත්ත්වය පිළිබඳ තම සංගමය මේ වනවිට ජනාධිපතිවරයා මෙන්ම, සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඇති බවද, තම යෝජනාවලියට රජය පැත්තෙන් තවමත් සාධාරණ පිළිවෙතක් ඉදිරිපත් වී නොමැති බවද ලේකම්වරයා කීය.

දිවයින පුරා රෝහල්වල රාජකාරියේ නිරත වෛද්‍යවරු එක්ව සංකේත වැඩවර්ජනයක් පැවැත්වුවද, ඒ කෙරෙහිත් අවධානය යොමුකොට සාධාරණ විසඳුමක් ලබා නොදුණහොත්, ඉදිරියේදී අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියා මාර්ගයක් ගැනීමට තම සංගමය⁣ට සිදුවන බවද ලේකම් වෛද්‍ය සුගතදාස මහතා අවධාරණය කළේය.

නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

හිරගේ ඇතුළෙදි වමනය කළා කියපු බලංගොඩ කස්සප හාමුදුරුවෝ ත්‍රිකුණාමලේ රෝහලට අරන් යයි! I Sri Lanka Latest News

Next Post

ආර්ථික ඔස්තාර්ලා සජිත් ගැන නොකියූ කතාව පේරාදෙණිය සරසවියේ ආර්ථික මහාචාර්යවරයා කියයි! Sri Lanka Latest News

MORE NEWS

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

සියඹලාණ්ඩුවේදී වී ප්‍රශ්නය මුල්කරගෙන ගොවි ජනතාව සහ මාලිමා ප්‍රාදේශීය නායකයන් අතර උණුසුම් තත්ත්වයක් මතුවූයේ මෙසේය.Sri Lanka Latest News

Read more
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.