• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආර්ථික ඔස්තාර්ලා සජිත් ගැන නොකියූ කතාව පේරාදෙණිය සරසවියේ ආර්ථික මහාචාර්යවරයා කියයි! Sri Lanka Latest News

January 24, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ආර්ථික ඔස්තාර්ලා සජිත් ගැන නොකියූ කතාව පේරාදෙණිය සරසවියේ ආර්ථික මහාචාර්යවරයා කියයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය සහන පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දරන මතය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නියෝජිත, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා පසුගියදා පැවැති එම පක්ෂයේ මාධ්‍ය හමුවකදී මෙලෙස පැහැදිලි කළා.Sri Lanka Latest News

මාධ්‍යවේදියා
අපි දැක්ක දෙයක් තමයි ඔබතුමා සජිත් ප්‍රේමදාස මහත්මයා ආරක්ෂා කරන්න ගියාද? ඔහු කියන දේ නිවැරදියි කියන එකද පෙන්වන්නෙ?

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා
ඔහු කියන දේ නිවැරදි බව නේද ප්‍රායෝගිකව පේන්නෙ. ඒ කියන්නේ එයාට මීට කලකට පෙර සනීපාරක්ෂක තුවා ගැන කතාකරද්දී ඒක සමච්චලයට ලක්කළා. අන්තිමට දැන් කවුරුත් පිළිගන්නවා ඒක නිවැරදියි කියලා. ඒ කියන්නේ මෙහෙමයි, ප්‍රශ්නයක් කලින් හඳුනාගෙන ඒ සඳහා විසඳුම් ඉදිරිපත් කිරීමේ හැකියාවත් එතුමාට තියෙනවා. ඉතින් ඒ පිළිබඳ සමාජ කතිකාව ප්‍රමාණවත් නෑ. විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් වශයෙන් මම ආසයි ඒ පිළිබඳ සමාජ කතිකාව එළියට ගන්න.

උදාහරණයක් වශයෙන් මගේ අත්දැකීමක් කියන්නම්. එතුමා එක්ක ගොඩක් අත්දැකීම් තියෙනවා සාකච්ඡාවලට සම්බන්ධ වෙලා. මේ මෑතකදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහභාගිත්වයෙන් රැස්වීමක් තිබුණා. ඒ රැස්වීමට මටත් ආරාධනා කරලා තිබුණා. මම දැක්කා තවත් මහාචාර්යවරු දෙදෙනෙක් ඒ සම්බන්ධව සහභාගි වෙනවා අනෙකුත් විශ්වවිද්‍යාලවලින්.

එතැනදී මෙතුමා කියනවා ඊටීඑෆ් සහ ඊපීඑෆ් ඒ කියන්නේ අර්ථසාධක අරමුදල් වගේ දේවල්වලට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සලකන ආකාරයට නෙවෙයි, ඒ කියන්නේ අපි දන්නවා මේ ඊ.ටී.එෆ්., ඊ.පී.එෆ්. තියෙන්නෙ සාමාන්‍ය වැඩකරන පන්තියේ මිනිස්සුන්ගේ සල්ලි. ඒකෙ ලැබුණු හෙයාකට් එකට වඩා අඩු හෙයාකට් එකක් තමා දෙන්නෙ බැඳුම්කරවල ආයෝජනය කරන කට්ටියට, ප්‍රාථමික වෙළෙඳපළේ ආයෝජනය කරලා දේශීය ණය වශයෙන් යොදාගන්න පුද්ගලයන්ට.

එතැනදී මම දැක්ක දෙයක් තමයි එයා මේ කතා කරන එක තුළ ඉතා නිර්භීතව අයි.එම්.එෆ්. එකට, අපි දන්නවා අනෙකුත් නායකයෝ අයි.එම්.එෆ්. එක කියන දේ පිළිගන්නවා, ප්‍රශ්න කරන්නේ නෑ. නමුත් මෙතුමා දිගින් දිගටම අයි.එම්.එෆ්. එකේ අයට ඉතාමත්ම නිවැරදිව දත්ත මත පිහිටා, අරගොල්ලොන්ව දැනුවත් කරමින් එයාලට කියනවා ‘මම නම් ආසයි මේක re-negotiate කරන්න ඔබතුමන්ලා එක්ක’ කියලා. හැබැයි එයා කියනවා ‘මට ජනවරමක් ආවොත් ඒක කරන්න කැමැතියි’ කියන එක.

ඔබ දන්නවද පීටර් බෘවර් සහ අනෙකුත් අයි.එම්.එෆ්. නියෝජිතයන්, අපි හිටියා මේ සාකච්ඡාවේදී, ඔවුන් එකඟ වෙනවා මෙතුමාගේ තර්කයට, ‘ඔව් අපි සූදානම් මැන්ඩේට් එකක් එක්ක ඒ ගැන සාකච්ඡා කරන්න’ කියලා. මේ මම දැක්ක අත්දැකීමක්. මේවා මේ සමාජයේ කී දෙනෙක්ද දන්නේ? මෙවැනි සාකච්ඡා සිදුවෙනවා. මෙතුමා මේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් එතුමාගේ ඒ නායකත්වය තුළ තියෙනවා හියුමන් පැත්තක්, ඒ කියන්නේ මානුෂීය පැත්තක්. සාමාන්‍ය පොදු වැඩකරන ජනයා වෙනුවෙන් අයි.එම්.එෆ්. එක තුළ ඉඳලා ඒ අයව දැනුවත් කිරීමට නිර්භීතකමක් ඇති වුණා. ඒ නිර්භීතකම ආර්ථිකමය වශයෙන් දත්තත් එක්ක ඉදිරිපත් කිරීම ගැන මම සෑහෙන සතුටට පත්වුණා. හැබැයි මට කනගාටුවක් ඇති වෙනවා රටේ ජනතාව ඒ පිළිබඳ නොදැනුවත් වීම පිළිබඳව. ඉතින් ඒ හින්දා මම කියන්නේ ඔබතුමා අහන ප්‍රශ්නයට වඩා අපි දන්න සජිත් ප්‍රේමදාසව එළියට ගන්න තමයි මම මේ උත්සාහ කරන්නෙ.

SendShareShare
Previous Post

දොස්තරවරුන්ට තදවෙයි! Sri Lanka Latest News

Next Post

2028 පන්නගන්න අනුරට බැරිද? මොන පිස්සුද මචෝ…! Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.