1 ගෝඨාභය රාජපක්ෂ -ආරක්ෂක අමාත්‍ය
2 මහින්ද රාජපක්ෂ – මුදල්, බුද්ධ ශාසන, නාගරික සංවර්ධන, නිවාස
3 නිමල් සිරිපාලද සිල්වා – කම්කරු අමාත්‍ය
4 ජී.එල්. පීරිස් – අධ්‍යාපන අමාත්‍ය
5 පවිත්‍රා වන්නි ආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය
6 දිනේෂ් ගුණවර්ධන – විදේශ අමාත්‍ය
7 ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය
8 ගාමිණි ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය
9 බන්දුල ගුණවර්ධන – වෙළෙද අමාත්‍ය
10 සී.බී. රත්නායක -වනජීවී සහ වන සංරක්ෂණ
11 ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
12 කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය අමාත්‍ය
13 චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත්‍ය
14 ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍ය
15 ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහමාර්ග අමාත්‍ය
16 විමල් වීරවංශ – කර්මාන්ත අමාත්‍ය
17 මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය
18 එස්.එම්. චන්ද්‍රසේන – ඉඩම් අමාත්‍ය
19 මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම අමාත්‍ය
20 වාසුදේව නානායක්කාර – ජල සම්පාදන
21 උදය ගම්මන්පිල – බලශක්ති අමාත්‍ය
22 රමේෂ් පතිරණ – වැවිලි අමාත්‍ය
23 ප්‍රසන්න රණතුංග – සංචාරක අමාත්‍ය
24 රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවුක
25 නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා
26 – අලි සබ්‍රී -අධිකරණ අමාත්‍ය










