• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නීතිපතිට විරුද්ධව අද උදේ 10ට අලුත්කඩේ උසාවිය ඉදිරිපිට එන්න! නීතිපතිට පක්ෂව අද දවල් 1.45ට නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිටට එන්න! I Sri Lanka Latest News

January 21, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
නීතිපතිට විරුද්ධව අද උදේ 10ට අලුත්කඩේ උසාවිය ඉදිරිපිට එන්න! නීතිපතිට පක්ෂව අද දවල් 1.45ට නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිටට එන්න! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නීතිපතිවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය දැක්වීම සඳහා මහජන විරෝධතාවක් සංවිධානය කර තිබේ.Sri Lanka Latest News

මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ, නීතීඥවරුන්, මාධ්‍යවේදීන් සහ ක්‍රියාකාරින් පිරිසක් විසිනි.

ඒ අනුව විරෝධතාවය අඅද (21) උදෑසන 10.00 ට කොළඹ, අලුත්කඩේ උසාවිය අසලදී පැවැත්වීමට නියමිතය.

නීතිපති දෙපාර්තමේන්තුව තුළ සිදුවන බව කියන දූෂණ ක්‍රියාවන්ට සහ දූෂිත පුද්ගලයන් ආරක්ෂා කිරීමට නීතිපතිවරයා කටයුතු කරන බවට චෝදනා කරමින්, ඊට එරෙහිව මෙම මහජන විරෝධතාවය සංවිධානය කර තිබේ.

නීතිපතිවරයා විසින් ඇතැම් දූෂිත පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර ඔවුන් ආරක්ෂා කරන බවට චෝදනා එල්ල වී ඇත.

නීතිපතිවරයාට එරෙහි චෝදනා අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිළිබද විමර්ශනයේදී නීතිපතිවරයා පක්ෂග්‍රාහීව කටයුතු කර ඇතැයි එල්ලවෙන චෝදනාව ප්‍රධාන චෝදනාවක් වී තිබේ.

ඊට අමතරව මහර සිරකරු ඝාතනය, මහේෂ් ඉන්දික නම් තරුණයා ඝාතනය කිරීම ඇතුළු සිදුවිම්වලදී නීතිපතිවරයා කටයුතු කළ ආකාරයද විවේචනයට ලක් වී ඇත.

මීට අමතරව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකගේ සහෝදරයාගේ බිරිද පාතාලයට සම්බන්ධ යැයි සැක පිට විදේශ රටකදී අත්අඩංගුවට පත්වීම ඇතුළු තවත් සිදුවීම් රැසක් නීතිපතිවරයාට එරෙහි චෝදනා ලෙස විරෝධතාකරුවන් එල්ල කර තිබේ.

එමෙන්ම ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව සැකකරුවන් කිහිපදෙනෙක් චෝදනාවලින් නිදහස් කිරීමට තීන්දු කළ නිසා පසුගිය වසරේදී නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට නීතිපතිවරයාට එරෙහිව විරෝධතාවයක් පැවැත්විණි.

මේ අතර අද දින ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේදි බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන්ට එරෙහිව ඇති චෝදනා ඉවත් කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව ගත් උත්සහය අසාර්ථක විය.

ඒ අනුව දූෂිත පාලනයකට එරෙහිව හඬනැගීම සඳහා සියලුදෙනාට එක්වන ලෙස සංවිධායකයෝ ආරාධනා කර සිටිති.

මේ අතර නීතිපතිවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව මහජන විරෝධතාවක් සංවිධානය කර ඇති පසුබිමක, නීතිපතිවරයාගේ ගෞරවය තහවුරු කළ යුතු බව පවසමින් “ෆ්‍රී ලෝයර්ස්” (Free Lawyers) සංවිධානය ද අද පස්වරු 1:45 ට විරෝධතාවක් සංවිධානය කර තිබේ.

එම සංවිධානය නීතිඥවරුන්ට ආරාධනා කර ඇත්තේ, අලුත්කඩේ නීතිපති කාර්යාලය අසලට රැස්වන ලෙසයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ ගෞරවය තහවුරු කිරීම ඔවුන්ගේ මෙම විරෝධතාවයේ ප්‍රධාන අරමුණ බවට එම සංවිධානය පවසයි.

මේ අතර නීතිපතිවරයාගේ කටයුතුවලට මැදිහත් නොවන ලෙස අවධාරණය කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයද ඊයේ (20) නිවේදනයක් නිකුත්කර තිබිණි.

SendShareShare
Previous Post

බාල ගල් අඟුරු පළහිලව්ව අස්සේ ලංකාවට රුපියල් බිලියන 89ක බාල තෙල් අරන් ඇවිත්? ගෙන්වපු සමාගම සල්ලිත් අරන් රටිනුත් ගිහින්! CIDයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

Next Post

සභානායක බිමල් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කරපු පහේ කතාවකින් සභාව උණුසුම් වෙයි! ඒක අපහාසයක්! විපක්ෂනායක සජිත් හයේ කතාවකින් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.