• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙවියො අපේ මුහුණ දිහා බලලාවත්ද? ගලහා නායයාමෙන් මතුවුණේ නිල් මැණික් නිධියක්ද?  I Sri Lanka Latest News

January 21, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
දෙවියො අපේ මුහුණ දිහා බලලාවත්ද? ගලහා නායයාමෙන් මතුවුණේ නිල් මැණික් නිධියක්ද?  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගලහා දෙල්තොටවත්ත දේවාලය අසලින් මතු වූ “නිල්” පාෂාණයේ අබිරහස විසඳන්න මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එම ස්ථානයට ගොස් තිබෙනවා.Sri Lanka Latest News

ගලහා, දෙල්තොටවත්ත ප්‍රදේශයේ සිදුවූ නායයෑමකින් ගැලවී ආ කළු ගල් පාෂාණයක කොටසක් දීප්තිමත් නිල් වර්ණයෙන් (Bright Blue) දිස්වන බව මේ වන විට වාර්තා වී තිබේ.

​බැලූ බැල්මට ඉතා ආකර්ෂණීය මෙම පාෂාණය කුමක්දැයි යන්න මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නොමැත.

​මේ පිළිබඳව සොයා බැලීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නාවුල ප්‍රාදේශීය කාර්යාලය මැදිහත් වී ඇත.

​එම කාර්යාලයේ P.D.A.P. සුභසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ:

​”අද දිනයේ අපගේ ජංගම රසායනාගාරය (Mobile Lab) එම ස්ථානයට රැගෙනවිත් විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි. එම පරීක්ෂණයෙන් පසුව මෙය කුමන වර්ගයේ පාෂාණයක්ද යන්න පිළිබඳව නිල නිගමනයකට එළඹිය හැකියි.”​මෙය වටිනා මැණික් ඉල්ලමක්ද? නැතහොත් වෙනත් ඛනිජ විශේෂයක්ද?  ඒ අනුව  සියල්ල හෙළිවනු ඇත…”

SendShareShare
Previous Post

ජීවිත තර්ජනයක් තිබුණු බවට පැමිණිල්ලක් ඇවිත්! නන්දන ගුණතිලකගේ දේහය භූමදානය කිරීමට තීන්දු වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේම ක්‍රියාත්මක කරන්න වහා මැදිහත් වෙන්නැයි ඉල්ලූ මාපිය සංගමයකට මහනාහිමිවරුන්ගෙන් ස්ථිර පිළිතුරක්! වැරැද්දක් වෙලා කියලා ආණ්ඩුවත් පිළිගත්තා! අගමැතිතුමියත් පිළිගත්තා! කීපදෙනෙක්ගේ රාජකාරියත් අත්හිටුවලා! එහෙම තියෙද්දී ඒකම ඉල්ලන්නේ ඇයි? I Sri Lanka Latest News

MORE NEWS

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

Load More
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පළ කළ අදහස් මෙසේය.Sri Lanka Latest...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.