• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුළිකුණාටුවෙන් හානිවූවන්ට යළි නැගිටීමට අවශ්‍ය අනුමැතීන් ලබාදීම ප්‍රමාදයි! රජයේ ආයතන අතර සම්බන්ධීකරණය දුර්වලයි! ආධාර ලබාගැනීමේදී ජනතාව සීමාවන්ට මුහුණදීලා! එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලෙන් වාර්තාවක් නිකුත් වෙයි! I Sri Lanka Latest News

January 15, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
රටේ ජනගහණයෙන් මිලියන 12ක් බහුමාන අවදානමක! 33.4%ක් කන්නේ ණය වෙලා! 48.8%කට හදිසි ආපදාවක් වුණොත් මුහුණ දීගන්න බෑ! එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල ලංකාව ගැන නිකුත් කරපු අලුත්ම වාර්තාව මෙන්න! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානියෙන් යළි නැගිටීම සඳහා අවශ්‍ය අනුමැතීන් ලබාදීම ප්‍රමාද වීම සහ රජයේ ආයතන අතර දුර්වල සම්බන්ධීකරණය එලෙස යළි නැගිටීම සඳහා ගන්නා උත්සාහයන් ප්‍රමාද කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන  නිකුත් කළ ඇස්තමේන්තු වාර්තාවේ දැක්වේ.Sri Lanka Latest News

ලබාගත් දත්තයන්ට අනුව ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය හිඟයක් තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් සිටින්නේද සීමා සහිතව බවත් වාර්තා වන බව එම වැඩසටහන ප්‍රකාශ කළේය.

එසේම යළි ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් ලබා ගැනීමේදීද ඇතැම් ජනතාවට සීමාවන්ට මුහුණ දීමට සිදුවී තිබෙන බවද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පැවසුවේය.

හානි වූ යදිතල පහසුකම් නැවත ගොඩනැගීමේදී මෙම සීමාවන් බාධාවන් බවට හඳුනාගෙන ඇතැයිද එම වැඩසටහන ප්‍රකාශ කළේය.

දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ජනතාවගෙන් ලක්ෂ 11කට වැඩි පිරිසක් කුණාටුව පැමිණීමට පෙර සිටම හරි හමන් ආදායමක් නොමැතිකමින්, ණය බරින් පීඩාවට පත්ව සිට ඇතැයිද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පැවසුවේය.

ඒ හේතුවෙන් එම පිරිසට දිට්වා සුළි කුණාටුව වැනි ආපදා තත්ත්වයකට මුහුණ දීමට හැකියාවක් තිබී නැතැයිද එම වැඩසටහන ප්‍රකාශ කළේය.

SendShareShare
Previous Post

ආවෙ නම් 33%කින් අඩු කරනවා කියාගෙන! ආණ්ඩුව ඉල්ලපු 11.57%ක විදුලි බිල ඉහළ දැමීම පිළිනොගත්තාට විපක්ෂනායක සජිත් මහජන උපයෝගිතා කොමිසමට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අධ්‍යාපනය අසැබිකරණයට එරෙහිව සජබය මුලින්ම නිදහස් අධ්‍යාපනයේ පියාගේ පිළිරුව ඉදිරිපිටින් පාරට බැස්සා! උපාලි පියසෝම දෙවන විරෝධය සෙනසුරාදා කුලියාපිටියට අරන් එනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල දිගටම බහිනවා! ලංකාවේ තෙල් මිලත් අඩුවෙයිද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් බලංගොඩට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජිත් බලංගොඩට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News

පුරන් කුඹුරුවල හැදූ බඩඉරිඟු… වෙළෙඳ ඇමති හොඳ කියද්දී ගොවියෝ ගැටලු පෙන්වති. "බඩඉරිඟු වවන එක වාසිදායකයි… මඩේ ඉරිඟු හිටවන්න පුළුවන්ද? Sri...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

බොරතෙල් මිල දිගටම බහිනවා! ලංකාවේ තෙල් මිලත් අඩුවෙයිද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.