එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය බදාදා (12) දින නම් කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව නව නායකත්වය සදහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන රවි කරුණානායක, දයා ගමගේ, වජිර අබේවර්ධන සහ අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඉදිරිපත් වීමට නියමිත බව දැනගන්නට තිබේ.
බදාදා දිනයේදී මේ සිව්දෙනාගෙන් නවනායකයා කවුරුන්ද යන්න තීන්දු කිරීමට නියමිතය.










