• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැන් හැම අවුරුද්දකදීම ලංකාවේ කොල්ලො 10,000කට ජපන් ජොබ්වලට යන්න පුළුවන්!  I Sri Lanka Latest News

January 11, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
දැන් හැම අවුරුද්දකදීම ලංකාවේ කොල්ලො 10,000කට ජපන් ජොබ්වලට යන්න පුළුවන්!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව සඳහා ජපානයේ විදුලි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබාදෙන අවබෝධතා ගිවිසුමක් ජපානයේ එන්ටර්ප්‍රයිසස් යුනයිටඩ් කෝපරේටිව් ආයතනය සහ ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය අතර පසුගිය බදාදා අත්සන් තැබිය.Sri Lanka Latest News

ඒ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී ය.

උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ තරුණ පිරිස් මේ සඳහා තෝරා ගැණෙන අතර අදාළ ගිවිසුම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියද හිමිව තිබේ.

එහිදී ශ්‍රී ලංකා රජයේ හා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් විසින් මේ කර්තව්‍ය සම්බන්ධයන් හා රටේ අභිවෘද්ධිය වෙනුවෙන් සිදු කරන්නාවූ කටයුතු හා දක්වන්නා වූ සහයෝගය ද ජපන් දූත පිරිසේ අතිශය ප්‍රශංසාවට ලක්විය.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සමත් විදුලි කාර්මික ක්ෂේත්‍රයේ පුහුණුව ලැබූ මෙරට තරුණයින් සඳහා ජපානයේ රැකියා අවස්ථා ලබා දෙන අවබෝධතා ගිවිසුමක් පසුගිය දා ජපානයේ එන්ටර්ප්‍රයිසස් යුනයිටඩ් කෝපරේටිව් ආයතනය සහ ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය අතර අත්සන් තැබිය.

ඒ සඳහා ජපානය වෙනුවෙන් යුනයිටඩ් කෝපරේටිව් ආයතනයේ සභාපති කසුහිරෝ හන්සාකි සහ ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලාල් හෙට්ටිආරච්චි එක්ව සිටියේය.

ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට රැකියා අවස්ථා පුළුල් කෙරෙන මෙම අවස්ථාව ලබා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සිදු කළ කාර්යභාරය මෙහිදී ජපාන නියෝජිතයින්ගේ විශේෂ පැසසුමකට ලක්විය.

ජපානයේ එන්ටර්ප්‍රයිස් යුනයිටඩ් කෝපරේටිව් සමාගමේ සභාපති කසුහිරෝ හන්සාකි කියා සිටියේ “විශේෂයෙන් විදේශ අමාත්‍යවරයා විසින් ප්‍රදර්ශනය කරන ලද සරල බව, කැපවීම, විනිවිදභාවය සහ දේශප්‍රේමය ගැන මම සැබවින්ම මවිතයට පත් වූනා. මම අමාත්‍යවරයා හමුවූ විට, එවැනි මහත්මයෙකු මම කිසි විටෙකත් අපේක්ෂා කලේ නැහැ. ඔහු ශ්‍රී ලංකාව ආඩම්බරයට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ මෙම ධනාත්මක දේශපාලන සංස්කෘතික වෙනස ගැන මම මගේ සෙසු ජපන් ව්‍යාපාරිකයින්ටත් කියා සිටිනවා. ඒ වගේම ලංකාවට පැමිණ ආයෝජනය කිරීමට ඔවුන් දිරිමත් කරනවා. දශක ගණනාවක් තිස්සේ ජපන් ජනතාව ශ්‍රී ලංකාවෙන් සහ එහි නායකත්වයෙන් අපේක්ෂා කළේ මෙයයි.”යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ජපන් ව්‍යාපාරික ප්‍රජාව තුලින් මතුවන මෙම ප්‍රසාදය, ශ්‍රී ලංකාවේ පරිණාමය වෙමින් පවතින දේශපාලන හා ආර්ථික භූ දර්ශනය කෙරෙහි විදේශීය ආයෝජකයින් අතර වර්ධනය වන විශ්වාසය සම්බන්ධයෙන් සංඥාවක් ද වේ.

ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනික සහ කාර්මික පුහුණුකිරීම් අධිකාරිය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රැකියා බැංකුවේ ලියාපදිංචි, සුදුසුකම් ලත් පිරිස් මේ සඳහා තෝරා ගැනීමට නියමිතය.

ඔවුන් වයස අවුරුදු 20 ත් 28ත් අතර විය යුතු අතර අ.පො.ස. උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා තිබීම අනිවාර්ය වේ.

අයදුම්කරුවන් ජපන් භාෂාව හදාරා තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකෙන අතර මේ සඳහා සියලු බඳවා ගැනීම් ශ්‍රී ලංකා විදේශ ‍රැකියා ඒජන්සිය මගින් සිදුකරනු ලබයි.

නව රජයේ නිහතමානී, අව්‍යාජ කැපවීම හා රට ගොඩනැගීමට ඇති අවංක වුවමනාව පිළිබඳව මෙය ජාත්‍යන්තරයෙන් ලැබුණු සහතිකයක් ලෙසින් රටේ ඉදිරි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා මහත් ශක්තියක් සපයනු ඇත.

SendShareShare
Previous Post

බය නැතුව ගිහින් හිතේ තියෙන දේ කම්බිලි අප්පච්චිට කියන්න! වෙන දේ බලන්න! කටුපිටිගම දේවාලයේ ගලට අඩිය තියද්දිම බයක් එනවා…! Sri Lanka Latest News

Next Post

මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩට අවසන් ගෞරව දක්වන්න විපක්ෂනායක සජිත් යයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.