ඉරාන විරෝධතාකරුවන් ටෙහෙරාන් අගනුවර වර්තමාන පාලන තන්ත්‍රයේ සංකේතය බිම හෙළා තිබේ. Sri Lanka Latest News
මිලියන ගණනින් ජනතාව වීදි බැස තිබෙන ටෙහෙරානයේ ප්‍රධානතම අල්-රසූල් පල්ලියත් මේ ව්න විට ගිනි ගනිමින් තිබේ.
ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක්ද විනාශ වෙමින් පවතී.










