අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීම දැඩව හෙළා දකින බව සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.Sri Lanka Latest News
ඇමැතිවරයා පෙන්වා දුන්නේ මේ වනවිට ට්‍රම්ප් ජනාධිපතිවරයා ‘කොළඹ සැලසුම’ තුළින්ද ඉවත් වී ඇති බවත්, එය ලංකාවටද අහිතකර ලෙස බලපාන බවත්ය.










