• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හයේ ඉංග්‍රීසි පොතට අසභ්‍ය වෙබ් අඩවියක් දැමීම ගැන හොයපු ආණ්ඩුවේ වාර්තාව සජිත් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

January 8, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
වැලිගම සභාපති මැරුවාට පස්සේ එන දුරකතන ඇමැතුම් ගැන පළමුවරට කෑගල්ල සජබ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට සජිත් හෙළිදරව්වක් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අධ්‍යාපනය විශ්වීය මානව අයිතිවාසිකමක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශය මඟින් පිළිගෙන ලෝකයේ බොහෝ රටවල මූලික අයිතිවාසිකමක් ලෙස ද පිළිගෙන ඇති බවත් අප රටේ ද මුලික අයිතිවාසිකමක් නොවුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 6 වැනි පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම්වල නිදහස් අධ්‍යාපනය ලබා දීම මූලික යුතුකමක් වූවත් අධ්‍යාපනය සහ සෞඛ්‍ය මූලික අයිතිවාසිකමක් විය යුතුය යන ප්‍රතිපත්තියේ සමගි ජන බලවේගය සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

නව විෂය මාලා ප්‍රතිසංස්කරණ තුළ මතුව ඇති ගැටලුකාරී තත්ත්වය නිසා පාසල් දූදරුවන්ගේ අධ්‍යාපන අයිතියට බරපතල තර්ජනය එල්ල වී ඇති නිසා මේ සම්බන්ධ පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් ළමා ප්‍රඥප්තියේ 13, 14, 18, 19 යන වගන්ති මේ අධ්‍යාපනය අසභ්‍යකරණය කිරීම නිසා උල්ලංඝනය වී ඇති බවත් මේ සම්බන්ධයෙන් වන වාර්තාවක් සකස් කර ඇති නිසා එය සභාගත කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පවතින ගැටලු සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ඇතිව තිබෙන ප්‍රශ්නගත තත්ත්වය සහ නව විෂය මාලා ප්‍රතිසංස්කරණයේ මතුව ඇති ප්‍රශ්නකාරී තත්ත්වය නිසා දරුවන්ගේ මානව අයිතිවාසකම් හා අධ්‍යාපන අයිතිය උල්ලංඝනය වී ඇති බවත් මේ සම්බන්ධයෙන් වගකිවයුත්තේ කවුරුන්ද කියා හදුනා ගෙන ඇත් නම් එය ඉදිරිපත් කළ යුතු බවත් නිසි ක්‍රමවේදයක් අනුගමනය කර පාසල් ළමන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් නිවැරදි ගුණාත්මක හා විද්‍යාත්මක විෂය මාලාවක් හදුන්වා දීමට රජයට ඇති බාධා ඉදිරිපත් කරන ලෙසත් මේ ප්‍රතිසංස්කරණ හදුන්වා දීමට පෙර සිදු කළ විද්‍යාත්මක අධ්‍යයන සභාගත කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

නව විෂයමාලා ප්‍රතිසංස්කරණය යටතේ සකස් කරන ලද අධ්‍යාපන මොඩියුල සදහා වෙබ් අඩවිවල නම් ඇතුළත් කළ නිර්නායක හා ඒවා තෝරා ගැනීමට තිබූ නිර්නායක ඉදිරිපත් කරන ලෙසත් මෙවා තෝරා ගැනීමේ දී විනිවිදභාවය හා වගකීම තහවුරු කළ ආකාරයත් ප්‍රසම්පාදන ක්‍රමවේදයක් යොදා ගත්තේ නම් එය ඉදිරිපත් කරන ලෙසත් පෞද්ගලික ආයතනයක වෙබ් අඩවියක් යොදා ගන්නේ නම් එහි ආර්ථික ලාභය යන්නේ කාටද කියා ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට දිවයිනේ සියලුම ගුරුවරුන් පුහුණු කර ඇත්නම් අන්තර්ජාල තොරතුරු තාක්ෂණ උපකරණ සපයා ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් පුහුණු කර නොමැති ගුරුවරු මෙන්ම අන්තර්ජාල විදුලිය පරිගණක පහසුකම් අප රටේ සියලුම පාසල් සතුද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් එසේ නොමැති නම් එම පහසුකම් නොමැති පාසල් සංඛ්‍යාවද ඉදිරිපත් කරන ලෙසත් පළමු වාරයට මුදල් වෙන් කර ඇති මුත් දෙවැනි හා තෙවැනි වාරවලට මුදල් වෙන් කර ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

අනුර හෙට අනුරපුරේ! විනාශ වූ ගෙවල් හදාගන්න ලක්ෂ 50ක් දෙන්න පටන් ගන්නවා! I Sri Lanka Latest News

Next Post

නිදහස් අධ්‍යාපනය රැකගනිමු! සෙනසුරාදා සවස 2ට මතුගම CWW කන්නන්ගර පිළිරුව අසලට එකතුවෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.