හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානමින් සිටින බවට ඇතැමුන් මාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශ අසත්‍යයක් බව සජබ මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.Sri Lanka Latest News
තමන් පසුගිය සතියේත් රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කළ බවත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ පවා එවැනි අදහසක් නොමැති බවත් රවී කරුණානායක මහතා කීය.
එහිදී වික්‍රමසිංහ මහතා තමන් දේශපාලනයෙන් සමුගෙන සිටන බව තමන් සමග කී බවද ඒ මහතා අවධාරණය කළේය.










