• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෙනිසියුලාවට අමෙරිකාව කරපු දේ ගැන ජවිපෙ ස්ථාවරය එකක්! ආණ්ඩුවේ ස්ථාවරය එකක්! VIDEO I Sri Lanka Latest News

January 4, 2026
in Exclusive
Reading Time: 6 mins read
A A
වෙනිසියුලාවට අමෙරිකාව කරපු දේ ගැන ජවිපෙ ස්ථාවරය එකක්! ආණ්ඩුවේ ස්ථාවරය එකක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිවලට සහ ජාත්‍යන්තර නීතිවලට අනුකූලව රටක ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම අනිවාර්යෙන් කළ යුතු බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.Sri Lanka Latest News

ඔහු මේ බව පැවසුවේ අද (04) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නෑගු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි. 

එහිදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, දේශපාලන පක්ෂ අතර විවිධ මත තිබිය හැකි නමුත් ආණ්ඩුවක් යම් කිසි මතයක් පලකරන්නේ රටක පක්ෂ විපක්ෂ සියලු පාර්ශව නියෝජනය කරමින් බවය.

අමෙරිකාව විසින් වෙනිසියුලාවට සිදුකළ පහරදීම් සහ එහි ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු ග්‍රහණයට නතු කර ගැනීමේ සිදුවීම සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කර තිබුණි.

ඒ අනුව මාධ්‍යවේදීන් විසින් ඇසූ ප්‍රශ්න සඳහා අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබා දුණි., 

(ප්‍රශ්නය – විදේශ කටයුතු ඇමතිතුමා, දැන් අපි දැක්කා අමෙරිකාව වෙනිසියුලාව ආක්‍රමණය කරලා තියෙනවා. එතකොට ඔබතුමාලගේ ප්‍රතිපත්තියක් තිබුණා වෙනිසියුලාවට අත නොතබමු කියලා. මම රජයේ ස්ථාවරය දැනගන්න කැමතියි කෙටියෙන්. මොකක්ද මේ සම්බන්ධයෙන් කියලා. 

“එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිවලට අනුකූලව ජාත්‍යන්තර නීති වලට අනුකූලව රටක ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම තමයි අනිවාර්යෙන් කල යුත්තේ. එය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම සාමාජික රටවල් බැඳිලා ඉන්නවා. ඒ අනුව වහාම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් හෙට කැඳවලා තියෙනවා. අපේ පැත්තෙනුත් අපි ඒකට ඒක ඉක්මන් කරන්න කියලා අපි ඉදිරිපත් කරනවා. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය තුළ මේ මූලික ප්‍රඥප්තිවලට පටහැනිව ප්‍රතිපත්ති වලට, මූලධර්ම වලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. ඒක තමයි අපේ ස්ථාවරය.,

ප්‍රශ්නය – ඇමතිතුමා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩය නිවේදනයක් දලා තිබුනා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් හෙළා දකිනවා කියලා. 

“දේශපාලන පක්ෂ වලට වෙන වෙන ස්ථාවර තියෙනවා. රජයේ ස්ථාවරය අපි මේ පැහැදිලි කරනවා.”

ප්‍රශ්නය – ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරයම ද ආණ්ඩුවේ ස්ථාවරත්වය වෙලාවේ.

“නෑ. දේශපාලන පක්ෂවල එක එක අදහස් තියෙනවා. ඒක වෙනස්. “

ප්‍රශ්නය – ජනතා විමුක්ති පෙරමුණ හින්දා මම ඇහුවේ.

ආණ්ඩුව කියන්නේ මේ රටේ පක්ෂ විපක්ෂ සියලුදෙනා නියෝජනය කරන. ඒ අර්ථයෙන් තමයි අපි මේක.)

‍ජවිපෙ නිකුත් කළ නිවේදනය!

මහ රෑ වෙනිසියුලාවට පැනලා මදුරෝ උස්සගෙන ගිය ට්‍රම්ප් මෙහෙයුම ජවිපෙ තරයේ හෙළාදකී! පාලකයන් තීරණය කිරීම් බලය ඇත්තේ ජනතාවට මිස වෙන කාටවත් නොවේ!  I Sri Lanka Latest News
SendShareShare
Previous Post

ප්‍රතිසංස්කරණ කරනවා කියලා අධ්‍යාපනය ඇතුළට අසභ්‍යත්වය ගේන්න දෙන්න බෑ! ගේන්න ඉඩ තියන්නෙත් නෑ! මේක ලොකු කුමන්ත්‍රණයක්! කෝටි ගණනක් වියදම් කරලා ගහපු පොත්වල අද පිටු කඩලා බෙදනවා! නිදහස් අධ්‍යාපනය විනාශ කරන්නයි මේ යන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

අධ්‍යාපන අවුල මැද ආණ්ඩුව මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන ගැසට් එක ගහයි! I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.