• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුද්දේ පළමු දවසෙම රෝහලකට සෞඛ්‍ය උපකරණ පූජා කළා! අවුරුද්දේ පළමු පෝය දවසෙම රත්මලානෙ පරම ධම්ම චේතිය මහාපිරිවෙණේ ධර්ම දේශනාව සංවිධාන කළා! ඒ තමයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 3, 2026
in Exclusive
Reading Time: 8 mins read
A A
අවුරුද්දේ පළමු දවසෙම රෝහලකට සෞඛ්‍ය උපකරණ පූජා කළා! අවුරුද්දේ පළමු පෝය දවසෙම රත්මලානෙ පරම ධම්ම චේතිය මහාපිරිවෙණේ ධර්ම දේශනාව සංවිධාන කළා! ඒ තමයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සෑම පුන් පොහෝ දිනකම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ නිලධාරීන් සහ සදහම් පවුර බෞද්ධ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන ධර්ම දේශනය 2026 වසරේ පළමු පොහොය යෙදී ඇති අද දින සවස 4ට රත්මලාන පරම ධම්ම චේතිය මහා පිරිවෙන් විහාරස්ථානයේ දී සැදැහැති බැතුමතුන් රාශියකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.Sri Lanka Latest News

මෙවර ධර්ම දේශනය පරම ධම්ම චේතිය මහා පිරිවෙන් විහාරාධිපති හා අධ්‍යක්ෂ ශ්‍රී කල්‍යාණ සමාශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ලෝක බෞද්ධ සංඝ සමුමේලනයේ ප්‍රධාන ලේකම් ආචාර්ය මාඉටිපේ විමලසාර නාහිමියන් විසින් පවත්වන ලදී. මෙවර සැදැහැති අනුග්‍රහය සදහම් පවුර බෞද්ධ සංවිධානයේ සභාපති නීතිඥ සුදත් ජයසුන්දර මහතා විසින් සිදු කරන ලදී.

SendShareShare
Previous Post

වැඩේ සීල්! සජබයයි එජාපයයි එකතු වෙනවාමයි! නායකයා සජිත්! රනිල් අනුශාසක! හර්ෂණත් කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පළමු පෝය දවසේ තවත් පිංකමක්! කරම්පෑතර ශ්‍රී අභයරාජාරාම විහාරස්ථානයේ ඉදිකරන ශ්‍රී ගෞතම සම්බුද්ධ මහා කච්චායනා මහා සෑයේ ධාතූන් වහන්සේලා-නිධන් වස්තු තැන්පත් කිරීමේ විශේෂ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper