තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව, මාවනැල්ල නෑහිඳ ප්‍රදේශයේදී තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. Sri Lanka Latest News
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.
119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි, මාවනැල්ල පොලීසිය සඳහන් කළේ.










