කොළඹ නගර සභාවේ දෙවන වර අයවැය ඡන්ද විමසීමේදී මාලිමාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සොහාරා බුහාරි මන්ත්‍රීවරිය පක්ෂයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පියවර ගෙන ඇත.Sri Lanka Latest News
ඊට අදාළ ලිපිය අද දිනයේදීම ඇය වෙත යොමු කිරීමට පක්ෂ මහලේකම් නිසාම් කාරියප්පර් මහතා පියවර ගෙන තිබේ.











