හිටපු කතානායක අශෝක රංවල මහතා සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලන පිළිබද මාලිමා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ඊයේ සිරසේ පැවැති සාකච්ඡාවකදී අදහස් පළ කළේ මෙසේය.Sri Lanka Latest News
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ රන්වල මහතාට උපාධි සහතිකය නැති වුවද ඔහු ඒ සදහා අවශ්‍ය සූදුසුකම් සපුරා ඇති බවකි.










